🎵🎶🎸

🎵🎶🎸


"ඒ මගේ කොට්ටේ දීපන්😲

මේ උඩැක්කි ටික මෙහේ ගෙන්න ගෙන නිදහසේ නදියන්නත් නෑ.හනේ මගේ මෝඩකම"


"බැදගත්ත බෙරේ ගහපන් බන්.මොනා කරන්නද?"

ඒ සවියා.

මගේ phone එක ring වෙනවා📲


"ආ මෙන්න උඹේ බබා අඩනවා"ඒ සද

"කෝ දීපන්"😈

අනේ ඉෂාර අයියා මගේ😍

මම පොඩ්ඩක් එහාට ගියා.මෙතන සද්දේ අහන්ඉන්න පුලුවන් කාටද? 😉

"හෙලෝ😍"

"අනේ මගේ පන.😍මොකද කරන්නේ තාම නිදි නැද්ද?"

"නෑ.මන් ඊයේ දවසෙමයි අදයි කෝල් ගත්තා ඒ උනාට ඔයා ගත්තේ නෑනේ😦😳😒"

""අනේ සොරි මැනික.

මෙහෙට සිග්නලුත් නෑ වැඩිය.phone එක ඕෆ් වෙලා තිබ්බේ.අද charge කලේ.ඊයේ දවසම vedio වැඩ"

"අහ් හරි කමක් නෑ.මන් ගත්තේ වැඩකට.හැබැයි බෑ කියන්න බෑ"

"හරි හරි මොකද්ද කියන්නකෝ😚"

"අපි.නුවරඑලි යනවා☺"

"හෑ කවුද අපි?😟"

"මායි සවී සද වෙනුයි තව දෙවුවායි"

එතකොටම සවී කෑ ගැහුවා.

"අඩෝ නිෂා කෝ උඹ මෙන්න දෙවුවා ඇවිත්"

""ආ ඉන්න එනවා"

"තෝ මල් කඩනවා නේ උඹේ කුමාරයා එක්ක😉"

"කෑ ගහන්න එපා ගෑනියේ😬හිටපන් එනකම්"

ඉෂාර අයියා හිනාවෙනවා😂

"අනේ ගනන් ගන්න එපාහොදේ මුන් කියන ඒවා"

"හරි හරි.දැන් දවස් කීයකටද යන්නේ?"

""දවස් 4කට විතර😊"

"අනේ මන්දා.තනියම යවන්නත් බෑ.අම්මා මොකද කිවුවේ?"

"යන්න කිවුවා😉"

"හ්ම් පරිස්සමට ගිහින් එන්න හොදෙද මැනික😍මට ඉන්නේ ඔයා විතරනේ😛"

"හරි හරි අනේ😜"

එතකොටම ඉෂාර අයියලගේ ගෙවල් පැත්තෙන් කෑ ගහනවා ඇහුනා


"අඩෝ ඉෂාරයෝ.කෝ උබ.

තේ ටික ගේන්න කියලා නේ ගෙට ගියේ."

"කෑ ගහන්න එපා මිනිහෝ.හිටපන් එනකම්"

ඒ ඉෂාර අයියා

"අඩ්ඩේහ් මූ මෙහේ මල් කඩනවා.😂මේ මෙහේ වරෙන් තව සීන් දෙක තුනක් ගමු බන්😐"

"හිටපන් පොඩ්ඩක්"

ඔන්න මට හෙන සේනාවකගේ හඩවල් ඇහෙන්න ගත්තා.

"නංගි මන් තියන්නම්ද?"

"හරි අයියේ."

"හරි මැනික පරිස්සමින් ගිහිනා එන්න හොදේ

බුදුසරණයි🙏"

"හරි බුදුසරණයි🙏"

එතකොට මට ආයෙත් ඇහුනා.

"ආයි ආයි.කොල්ලා දියුනු වෙලා නේ😀

මැනිකලු බන්"

"උඹලටත් තේරෙයි කෙල්ලෙක් හම්බඋනාම"ඒ ඉෂාර අයියා😂

හනේ පවු මගේ කොල්ලා😀අනිත් අයගේ වද හිංසා වලට ලක් වෙනවා😁


"ආආ දෙවුවෝ"

"අහ් මේ ඉන්නේ😀කොහෙද උඹ හිටියේ"

"මේකිද බන්.

මල් වට්ටියක් කැඩුවා දැන් අර පැත්තට වෙලා"ඒ වෙනූ

"හරි හරි .දෙවුවා උඹ කාලද ආවේ"

"ඔවු"

"ඒකට මුං කාලා එන්නේ නැතුව මටයි අම්මටයි වද දෙන්න මෙහෙන් කෑවා😄කෑවා නෙමෙයි නෑවා😆"

"අනේ උඹේ මහලොකු කෑම තියා ගනින්😡"ඒ සවී

"අනා මැනිකට කේන්ති ගියාද."

මන් එයාව තුරුලු කර ගත්තා

"පල යන්න.ගිහින් අර ඉෂාර අයියව බදා ගනින්..මාව බදා ගන්න එන්නේ😠"

"ඉන්නවනම් බදාගන්න නෙමෙයි මොනවා කරන්න බැරිද බන්😧"ඒ මම

"අනේ තොලි මගේ සූටි මැනික.මන් විහිලුවක් කලේ"

එයා මාව බදාගත්තා ☺

"හරි හරි නිදාගමු දැන්

අඩෝ මගේ කොට්ටේ දීපන්😲😠"

"බැ මන් නේ මේක ගත්තේ"ඒ වෙනූ

"තොට වෙන එකක් දෙන්නම් අනේ"

"ගනිම්.සෙද්ද.

අපරාදේ කිවුවනම් ගෙදරින් කොට්ට මෙට්ට ඇද ඇතිරිලි ගේනවා"ඒ වෙනූ

"මේ සද උඹට මතකද අපේ school guiding camp එක😂😂"

"හම්මො ඒවා අමතක වෙනවද බන්.ඒවා තමා ආතල් කේස්"

"මතකද උඹට රෑ නිදියන්න ගිහිනා කරපු වැඩ"😂

"අදත් එහෙම කරමුද😉"

"උබලා ඕන දෙයක් කර ගනිම්

මන් drive කරන්න ඕන ඒක හින්දා මාව ඇහැරන්නේ නැතුව ඕන මගුලක් කර ගනින්.

නැත්තම් නින්ද යයි drive කරන කොට😪

මොන ලෝකේ ඉදිද දන්නෑ ඊට පස්සේ"ඒ මම

"හරි හරි Good night"ඒ වෙනූ

ඔන්න ඔහොම ඔක්කෝමලා නිදා ගත්තා.

.....................................................


එලාම් එක වැදුනා😲

"අඩෝ නැගිටපියවු 6යි වෙලාව"මම එහෙම කියලා ඉක්මනට bathroom එකට රිංග ගත්තා😁හොදට නාගෙන ඩෙනිමකුයි ටීෂර්ට් එකකකුයි ඇද ගෙන එලියට ආවා👖👕


"අඩ්ඩෙහ්?

මුං එකෙක්වත් නැගිටලා නෑ?"

"අඩෝ ගායිස් නැගිටපියවු යකෝ "

ඒ වෙද්දී වෙලාව 6.30යි.

"6.30යකෝ වෙලාව"

ඔන්න වෙනුයි සවියයි දෙවුවයි නැගිට්ටා😕

"අනේ නිදා ගන්න දෙන්නකෝ😐"ඒ සද

"උබ නිදාගනින් අපි යනවා.ඔක්කොමලා ඇදගෙන.තෝ තාම නිදි"

ඒක බොරුවට ඉතිම් කිවුවේ මේ ගෑනිව ඇහැරවගන්න එපැයි😉


"හෑ....කො යකෝ උබ විතරයි නේ ඇදගෙන ඉන්නේ"😠


"ඒක තමයි කිවුවේ.ඇදගෙන වරෙවුකෝ ඉක්මනට"

ඔන්න කට්ටිය ඉක්මනට ඉක්මනට ඇදගෙන ආවා😄

"අඩ්ඩෙහ් අද නිෂාගේ ලස්සන"ඒ දෙවුවා😊


"තෑම්ක්ස්😂"

"හරි නේ"

"අම්මේ තාත්තේ ආච්චියි අපි යනෝ"

මම එහෙම කියලා ඒ කට්ටියට වැදලා කාර් එකට නැග්ගා🚗

"බුදුසරණයි හැමෝටම පරිස්සමට ගිහින් එන්න"🙏ඒ අම්මා

"හරි අම්මේ"

"හරි ආන්ටි"

ඔන්න දැන් අපේ ගමන පටන් ගත්තා😁😁




මන් තමයි කාර් එක drive කරන්නේ.මගේ එහා පැත්තේ සවියා.

පිටිපස්සේ අරුන් 3න් දෙනා😊


"ඒ සින්දුවක් වත් දාපන්කෝ"ඒ වෙනූ

"ඉන්න phone එකේ ටික දාමු"මම කිවුවා.

ඒ ලෙලෙනා නුබේ තිසරු ලැමේ

දිලෙනා දිගු වරල දිගේ

හද මා නුබ වෙතම යා වුනා🎵🎶

"ඒ ඔය සින්දුව ඉෂාර අයියා මේකිට කියන්නේ😂"ඒ සවී

"අනේ මේ උබ මගෙන් අහගන්න හදන්නේ"

😑😑😑😑😑😑😑😑😑😑😑


අදට ඉවරායි.

Comments දාන්න.

මීලග කොටසින් හමුවෙමු

බුදුසරණයි🙏



Report Page