💖💖💖

💖💖💖

samanali


නැවුම් හැගුම එක වි මුසු වි

අපි ඇරබුව කතාවේ ...

අඩියෙන් අඩිය තුඩින් තුඩ

ගෙවි..

දස මසක් නිවා වි...

වියතකින් වත් අඩු නොවු ආදරේ..

හිමි කාරයා නුබම වේ ...

ලොකය වෙනස් වුනත් නෙවෙනස් වුන හද නුබේ..

හිමිකාරිය මම වේ.

සාගරයෙන් එහා සිටියත්

ගවු ගානක දුර නුබ..

හැමදාමත් ලග හිටියා ශක්තියක් ලෙස..

දුර වුනත් නුබේ සුසුම් මට ..

නැත වෙනසක් ආදරය තුල

Report Page