🅣🅗🅔 🅖🅡🅔🅔🅚 🅖🅞🅓🅢

🅣🅗🅔 🅖🅡🅔🅔🅚 🅖🅞🅓🅢

@Kiyu_MS

මේ ආර්ටිකල් එකෙන් අද අපි කතා කරන්න යන්නේ 😁🙏 ප්‍රධාන ග්‍රීක දෙවිවරු ගැන .


😉 පර්සි ජැක්සන් පොත් කියවලා නැති චැනල් එකේ ඉන්න ඈයොන්ට මේක විශේෂයි හොදේ.


🛡️ ග්‍රීක මිත්‍යාවල ප්‍රධාන ග්‍රීක දෙවිවරු දොලොස් දෙනෙක් ඉන්නවා 😁.

⭐ සියුස්

⭐ පොසෙයිඩන්

⭐ හේරා

⭐ ඩිමීටර්

⭐ ඒරිස්

⭐ ඇතීනා

⭐ ඇපලෝ

⭐ ආර්ටෙමිස්

⭐ හෙෆාස්ටස්

⭐ ඇප්‍රොඩයිට්

⭐ හර්මිස්

⭐ ඩයිනයිසියස්


හී 🥲 මෙන්න අපේ දෙවිවරු

🖇️ ඒනම් වැඩි වෙලා ගන්නැතුව අපි යන් දේවලෝකේ සවාරියක්


😁 මුලින් ම බලමු .... ග්‍රීක දෙවිවරු ගැන ( Ladies First වෙන හින්දා හැමදාම අද ඒක අනික් පැත්තට කරමු 🙂😂 )


ℤ𝕖𝕦𝕤

⚜️ ග්‍රීක පෞරුෂය - සියුස්

⚜️ රෝම පෞරුෂය - ජුපිටර්

⚜️ දේව මණ්ඩලයේ රජු වේ.

⚜️ අහසට අධිපති දෙවියන් ය.

⚜️ The Father of All Gods and Humans ලෙස ද හදුන්වයි.

🔰 පියා - ක්‍රෝනෝස් 🔰 මව - රෙයා


ℙ𝕠𝕤𝕖𝕚𝕕𝕠𝕟


⚜️ ග්‍රීක පෞරුෂය - පොසෙයිඩන්

⚜️ රෝම පෞරුෂය - නෙප්චූන්

⚜️ සියුස්ගේ සහෝදරයෙකු වන අතර ලොකු තුන්කට්ටුව හෙවත් ප්‍රධාන දෙවියන් තිදෙනාගෙන් එක් අයෙක් වේ.

⚜️ සමුද්‍රයට , වතුරට, අශ්වයන්ට සහ භූමි කම්පාවන්ට අධිපතිය.

⚜️ Earth Shaker හෙවත් පොළොව සොලවන්නා ලෙසද හදුන්වයි .

🔰 පියා - ක්‍රෝනෝස් 🔰 මව - රෙයා


𝔸𝕣𝕖𝕤

⚜️ ග්‍රීක පෞරුෂය - ඒරිස්

⚜️ රෝම පෞරුෂය - මාර්ස්

⚜️ යුද්ධයට අධිපති වේ .

⚜️ The Spirit of Battles ලෙස ද හදුන්වයි.

🔰 පියා - සියුස් 🔰 මව - හේරා


𝔸𝕡𝕠𝕝𝕝𝕠

⚜️ ග්‍රීක පෞරුෂය - ඇපලෝ

⚜️ රෝම පෞරුෂය - ඇපලෝ

⚜️ දුනු ශිල්පයට , සංගීතයට , වෙදකමට අධිපති වේ.

🔰 පියා - සියුස් 🔰 මව - ලේටෝ


ℍ𝕖𝕡𝕙𝕒𝕖𝕤𝕥𝕦𝕤

⚜️ ග්‍රීක පෞරුෂය - හෙෆාස්ටස්

⚜️ රෝම පෞරුෂය - වූල්කන්

⚜️ කම්මල්වලට , ගින්නට අධිපති වේ.

🔰 පියා - සියුස් 🔰 මව - හේරා


➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖


😌 ක්හ්ම් .... අද අපි දෙවිවරු පස් දෙනෙක් ගැන කතා කරා . අදට ඇති ඉතින් 🌚 . ඉතුරු දෙවිවරු ගැන මීළග ආර්ටිකල් එකෙන් බලාපොරොත්තු වන්න 😊.

එහෙනම් අදට අපි ගිහින් එන්නම් . 😉👋

〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️

😁🌚 කියවූ සැමට සියුස් පිහිටයි ! ඒරිස් ආරස්සාවයි !


Thank U Everyone ❤️ And Specially Sena akka thank u sudu 😁


Report Page