🎵🎶🎸

🎵🎶🎸


ඔවු ඒ අර කොලුවා තමා😐

එයා මගේ කාර් එක ගාවට ඇවිල්ලා ජනේලෙට තට්ටු කලා😮

මන් බැස්සා ඉතිම්😑

"ඇයි මොකද😒😌"

"මෙන්න ඔයාගේ පර්ස් එක"

හෑ මන් මෙයාට පර්ස් එක දුන්නේ කොයි වෙලේද?මම මටම කියා ගත්තා😐

"අහ් තැන්ක්ස්.මේක කොහෙන්ද ඔයාට?🙀

..............................................................................................................


අර food city එක ගාව කාර් පාර්ක් එකේ වැටිලා තිබ්බේ.

හනේ කොච්චර හොදද මෙයා☺


"අනේ thank u very much mister..."

"අහ් මන් ඉෂාර මදුෂාන්"

"Oh thank u mister Ishara"😊


"It's ok☺මෙන්න මගේ කාර්ඩ් එක"

😀😀😀😀

"අහ් ok thanks.

මෙන්න මගේ කාඩ් එක.

ඔයාට ඕන වෙලාවක කථා කරන්න.ඔයා කරපු ඒ උදවුව කවදාවත් අමතක වෙන්නේ නෑ මට😊"

"හරි.අයියෝ ඕක මොකද්ද"☺

.....................................................................................................................................................................

"ඒ උනාට මට ඔයාව දැකලත් පුරුදුයි"මම කිවුවා.

"ඔයා දැකලා ඇති ඉතිම්.vini production Youtube එකේ ඉෂාර.දන්නවා ඇති ඔයා"

"අහ්..හරි හරි මට මතකයි.මන් vedios බලනවා.පට්ට හොදේ😂✌ඔයා මේ සන්ග්ලාස් දාලා හින්දා අදුරන්න බැරි උනේ😁"

"හම්මො ඉතිම්☺"

මන් නොකිවුවට ඒ chanel එකට පුදුම විදිහට ආස කලා☺ඒ උනාට මට මේකව අදුරගන්න බැරි උනානේ😑සැක්💔

"ඕකේ මිස්ටර් ඉෂාර.අපි පස්සේ දවසක හම්බ වෙමුකෝ😊"

.......................

"හරි මිසිස් නිෂාදි.බායි"👋

"ඕකේ බායි"👋

....................................

කාර් එකට නැග්ගේ නම් පුදුම සතුටකින්.ඒ වගේ කෙනෙක්ව හමුවීම ගැන😊

එතකොට මට කෝල් එකක් ආවා.

හප්පටසිරි😨මන් ඉවරයි.

අම්මා නේද කථා කලේ😄

අද ඉවරයි😮

"ඕඕ කියන්න අම්මේ.කොහෙද දරුවෝ ඉන්නේ😠"

"හරි හරි අනේ මග එන ගමන්😶"

"මග තමා කොයි වෙලාවෙ ඉදන්ද ඔය එන්නේ😬😠"

"හරි අප්පා මේ බස්හෝල්ට් එක ගාව ඉන්නේ"😑

"හ්ම්.එන්න ඉක්මනට"

අම්මා එහෙම කියලා කෝල් එක කට් කලා..

..........................

ගෙදරට ගිහිල්ලා දැකපු දේ😵😵



මොනා වෙන්නැද්ද එයා දැක්කේ👀

කථාව හොදයි නම් comment ekak දාන්න.

Vini කියන්නේ මගේ ආසම youtube chanel එක.

ඒකයි ඒක දැම්මේ😆

හෙට කථාව දාන්න බැරි වෙයිද දන්නේ නෑ.ඒකයි අදම මේ ටිකත් දැම්මේ☺

මීලග කොටසින් හමුවෙමු.

බුදුසරණයි හැමෝටම🙏







Report Page