🚫🚫🚫

🚫🚫🚫

𝕧𝕚𝕕𝕦 𝕊𝕙𝕒𝕟𝕒𝕪𝕒

මේ දවස් වල හැමොම කතා වෙන දෙයක් ගැන ඔන්න මාත් අදහස් දක්වන්න හිතුවා😐.whtsapp වල telegrame වල මේ දවස් වල ගින්නක් වගෙ පැතිරෙන්නෙ මල් කැකුලක් වගෙ හිටපු පුන්චි කෙල්ලගෙ අකල් මරණය ගැන😥.ඒම කීවට මාත් තාම පුන්චි කෙල්ලක් නම් තමා😐

මෙහෙමයි දැන් කතාව පැතිරෙන්නෙ ඒ ගැනු ලමයා එයාගේ whtsapp account එකේ dp එකට එයාගේ photo එකක් දාලා තිබිලා තියනවා .මොකෙක් හරි පාහරයෙක් ඒ ගැනු ලමයගෙ photo එක අසභ්‍ය විදියට edit කරලා එයාට තර්ජනය කරලා🤬.මං අමුතුවෙන් ඒ පාහර වැඩේ කරපු එකාට බනින්න ඕන නෑ.කෝමත් මේ වෙනකොට උට මුලු රටක් දෙස් දෙවොල් තියන්වා.🧐මන් මේක කියන්නෙ කෙල්ලන්ට 🤫කෙල්ලනේ මේ සමාජේ ගොඩක් දරුණුයි.මුන් මේ සමාජේ හැසිරෙන්නෙ අම්මලා අක්කල්ලා නන්ගිලා නෑ වගේ උන්ට 😡.ගෑනූ ලමයෙක් උනාම එයාට එයාගෙ ප්‍රතිරූපය මන් කියන්නෙ සමාජෙ එයාව අද හොද විදියට පිලිගත්තොත් ඊලග තප්පරෙ ඇති සමාජෙ ඒ කෙල්ල දිහා බලන කෝණෙ වෙනස් වෙන්න🙄.මේ සිද්දියෙන් මැරෙන්නෙ වයස අවුරුදු 15 පොඩි කෙල්ලක් ඒ කෙල්ලගේ ජිවිතෙ හොදම කාලෙ මේ වගේ සියදිවි හානි කර ගන්න තරම් බරපතල හැගීමක් ඒ කෙල්ලගෙ හිතට එන්න තරම් එයා කොච්චර මානසික පීඩනයකින් ඉන්න ඇතිද😥 මෙහෙම සියදිවි හානි කර ගන්න හිතෙන එක depression කියන රෝගි තත්වයේ රෝග ලක්ශනයක්.😞කෝම උනත් ඒ පාහරයා කරපු වැඩෙ හින්දා උනේ අහින්සක කෙල්ලෙක්ගෙ ජිවිතෙ විනාස උන එක😖අපිට මතුපිටින් බලද්දි පෙන්නෙ විනාස උනේ එක ජිවිතයක් විතරයි කියලා🙁ඒත් ටිකක් හිතලා බලන්න ඒ කෙල්ලගෙ අම්මා තාත්තා නොමැරි මැරෙනවා ඇති මේ වෙච්ච දේ නිසා🥺.අම්මලා තාත්තලා අරන් දුන්න 4n එකක keyboard එකක් මතින් රගපු එකා කොල්ලෙක්මද කියන එක නම් සැකයි😡🤬නිකම් keyboard වීරයෝ වෙලා සමාජෙට විහිලුවක් වෙන්නෙ නැතුව සමජෙට බරක් නොවි හිටියනම් අද අර කෙල්ලගේ ජිවිතෙ තාම අපි අතරම තියෙනවා.😥

අහිංසක කෙල්ලෙක්ගෙ ජිවිතේ උදුරගෙන උබ තාම යහතින් ඉන්න එකයි මට දුක🥺මං ඒක කීවෙ ඒ පාහර වැඩෙ කරපු එකාට😏උබ හිතන් ඉන්නෙ උබ මහ ලොකු වීර කමක් කරා කියලානම් අන්න එතනයි උබට වැරදුනේ.උබට ස්වාභාවධර්මයෙන් නිසි දඩුවම් ලැබෙයි🤬

මං මේ කියන්නෙ කොල්ලනෙ උබලට හැමොම මෙහෙම නෑ මෙ වගෙ පාහරයෝ අතරෙ හැදියාව තියන කොල්ලොත් ඉන්නවා.මට අන්තිමට කියන්න තියෙන්නෙ වදින්නම් කොල්ලනෙ කවදාවත් උබලා නම් මේ වගෙ දෙයක් කරන්න තියා හිතන්න වත් එපා.කෙල්ලෙක්ට තියන වටිනාම දේ ඒ කෙල්ලගේ gawrawaya ඒක නැති උනාම ඒ කෙල්ල සමාජෙ හදුන්න්වන්නෙ බඩුවක් කියලා🥺ඒකිට ඒම වෙන්නෙ ඒ සමාජෙම ඉන්න අමන පාහරයෝ හින්දා😑උන්ට බනින්න එකෙක්වත් නෑ.😓.කොහොම හරි ඒ කෙල්ලගෙ දෙමාපියන්ගෙත් නොසැලකීල්ල😒දැනුවත්ව කිසිම කෙල්ලෙක්ට මේ වගෙ දෙයක් නම් අයේ කරන්න එපා🤚වෙන්න දෙන්නත් එපා🤚.


මං ප්‍රාර්ථනා කරන්නෙ නැවත මෙවන් අකල් මරනයක් කිසිම කෙල්ලෙක්ට අත් වෙන්න නම් එපා🥺🙏



බුදු සරණයි🙏





නිර්නාමිකයි✍

Report Page