‍‍‍HAPPY BIRTHDAY ❤️KS❤️

‍‍‍HAPPY BIRTHDAY ❤️KS❤️

Ishuu💖💖


හම්ලෝ....මම්ගේ ආඩර අක්කා... 😂🤣




මේ වෙලාවෙ ඔයා අසූ හාරදාහටත් වඩා බය වෙලා ඉන්න බව ඇත්තයි. 😆




ඒකට මම්ට කරම්ඩ දෙයක් නෑම් ඉතිම්..☹️




කවිදි සාවින්ද්‍යා අපොන්සු වනාහී මම්ට මැගසීන් චැනල් එකෙන් හමු වූ එළ මී හරකෙකි.





මැගේ දේහ ලක්ෂණ නම් අලියෙක් බෝලයක් වගේ මහතය. සුදූ.........ම සුදුය... නීල වරලස ඉනෙන් පහලට යන්නට තිබේය... උසද ගානටය. දුටුවන් වශී කරවන මන බන්ධන දර්ශනීය මනරම් ඉටි රූපයක් බදු රූප ස්වභාවක් හිමි රුවැත්තියකි. 🌚🌼





අනිත් ලක්ෂණ කියනවා නම්.. ඇත්ත වශයෙන්ම කිව හොත් මට හම්බ වෙද්දී නම් සත්‍ය ලෙසම අහිංසක වූවත් මාව හමු වී කෙමෙන් කෙමෙන් කාලය ගතවන විට ක්‍රමානුකූලව නසරාණි වූයේ ඇයි දැයි මටවත් සිතා ගත නොහැකිය 🙄 ඇය පමණක් නොව මා අස්‍රය කරන සියලු දෙනාටම පාහෙ එය සිදු වීම ඉතාමත් පුදුමය දනවන සුලු කරුණකි.




අක්කා වනාහේ අනුන්හේ දුකේදී පිහිටවන මෙන්ම සැපේදී අවංකවම සතුටු වෙන කෙනෙකි. එය පුද්ගලයන් බොහොම අඩු පිරිසකට පිහිටන ගුණාංගයකි. ඕනිම කෙනෙක්ට ඕනිම වෙලාවක දෙපාරක් නොහිතා තමන්ට කරන්න පුලුවන් දෙයක් තියනවා නම් කරලා දෙන එක එයාගේ විදියයි. තවත් හොද වර්ග බොහෝ තිබුණත් මට ඒව පිළිබඳව වැඩි වශයෙන් කීමට රුචියක් නොමැති බැවින් මම පහලට යම් ගොං වැඩ කීම සදහා.





මට අක්කාගෙ යාලුවෙක් විසින් මෙය පවසන ලදි. එසේ නම් සිද්ධිය මෙසේය..



අක්කා කුඩා කාලයේ යම් කිසි පන්තියකට ඔය කියන ළමයා සමග ගිහින් තියනවා. ඒ ළමයා ඔය කියන දවසෙ එයාගෙ අම්මද තාත්තද මන්දා මට හරියටම මතක නෑ. කොහොම හරි ඒ දෙන්නගෙන් එක්කෙනෙක් රට ඉදන් ඇවිල්ලා ඒ ලමයට ලස්සනම ලස්සන අඩි රූලක් දීලා තියනව. මේ ළමයත් ඒක මුලින්ම අරන් ඇවිත් තියෙන්නෙ ඔය කියන දවසෙදි තමයි.




ටික වෙලාවක් යද්දි ළමයාට දැක ගත හැකි වෙලා තියෙන්නේ... පොල් ගෙඩි අකුරින් ටිපෙක්ස් එහෙකිම් නමක් ලියලා... අනේ සමාවෙන්න ඕනි මට හරියටම මතක නෑ එයාගෙ නමද එයාගෙ අඩි රූලෙ මෙයාගෙම නමද ලියල තියෙන්නෙ කියලා...




තමන්ගෙ අම්ම හරි තාත්තා හරි එහම ගෙනත් දීලා එක දවසක් වත් එච්චර ලස්සන බඩුව පාවිච්චි කරන්න බැරි වෙල විනාස උනාම දැනෙන හැගීම...... 😐😐😐😐 අන්න ඒමෛ අපෙ අක්කගෙ වැඩ 🤣😆





පුරුශ පාර්ශවය ගැන කිවහොත්.. අක්කාට තරම් මංගල යෝජනා, මංගල කිංකිණියටවත් එනව ඇති කියල මං නම් හිතන්නෙ නෑ.. ඇත්තටම දවසට දෙක තුන එන්නෙ 🙈💙




මීළඟට අක්කාට ඇති අති සුවිශේශීම දක්ශතාවය නම් මැය ඉතාමත් කදිම ඡායාරූප ශිල්පිනියකි. 🌚 ඡායා රූප කලාවට කෙතරම් දක්ශද කිවහොත් මැගේ ඡායාරූප පිළිබඳව අයියා සහ මම නිරන්තරයෙන් සාකච්ඡා කරමි. 😌😌 ඒවා ඒ තරම් අති විශිෂ්ටයි..





අක්කේ මා චැට් එක ඩිලීට් කිරීම සම්බන්ධව ඔබ සතුටු වනවා ඇත. එසේ නැති නම් හඬ පටද එක් වනු ඇත ☹️ මම ටිකක් ඩාම් ඩූම් වෙලා චැට් ක්ලියර් කරානෙ...




හරි ඒනම් මේකට දේවල් ඇති. තව හුද එව්වා ඩැම්මා වට්සැප් එකේ..





අන්තිම වසයෙන් මං කියපු සෑම සියලු දේම ඇත්තය. මේ ඉන්නේ මගේ අක්කාය. මං මැයට හෙනම ආදරේය.




Happy 🎂 day mamge akka........... ❤❤❤❤






🌚Nanga 🙈🌼



🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀



සභාවෙන් අවසරයි............

මා මෙතනට පැමිණියේ ගීතයක් ගායනා කරන්න නෙවෙයි අපේ මිකි අක්කාගේ ජන්ම දිනේට සුභ පතන්න ...........................🥳🥳🥳🥳🥳🥳🥳🥳❤️❤️😍


වෙන්න ඕනේ කෙසේ ද එසේම වෙන සුභම සුභ උපන්දිනයක් වේවා අක්කේ❤️😘😘



වර්ශ 2002 ක් වූ ඇසළ මස 4 වැනිදා පින්වත් කුමාරිකාවක් චොක්ලට් නැකතින් මෙලොව එලිය දකිනවා ( මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි) ඇය නමින් කවිදි සාවින්ද්‍යා අපොන්සු ..................


අක්කාව මට මුලින්ම මුන ගැහෙන්නේ අපේ ෆැමිලෙයේ න් පස්සේ ඉතිම් මගේ දුක්ගන්නාරාල වෙනවා ඔයා මගේ මිකි මං ඔයාගේ පැංචි හරි ලස්සන සහෝදර කමක් කවදාවත් නොදැකපු හිත් වලින් බැදුනු ප්‍රශ්න දාහක් තිබුනත් අනිත් අය ඉස්සර මං හොදින් කියලා හිනාවෙලා ඉන්න පුළුවන් හරි ලස්සන හැකියවක් ඔයාට තියෙනවා ඔයා කොච්චර ප්‍රශ්න වල ඉදියත් ඒ හැමදේම අමතක කරලා ඔයා අනිත් අය වෙනුවෙන් එනවා උදව් කරනවා.




මිකි අක්කා හරිම අහිංසක හොඳ ම හොඳ ලමයෙක් ( මේකත් මුදල් ගෙවලා ප්‍රචාරය කලේ)




චොක්ලට් නම් අක්කා අක්කා නම් චොක්ලට් හැබැයි චූටී සදු මගේ 🥲😉ඔයාට දීපු අර පොරොන්දුව අමතක නෑ හොදේ අනිවාරෙන් ඒක ඒ විදිහට වෙයි රටේ ලෝකේ පස්න නේ පොඩ්ඩක් 😁



හැමදේම වෙන්නේ හොඳ ට ඉතින් මේ ඉඩෝරය පීඩාකාරී හැබැයි අවසානයේ ලැබෙන වසන්තය සුන්දර එකක් වෙයි අනිවාරෙන් මහන්සි වෙන්න හොඳ ට එක්සෑම් කරන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අපේ අනාගත ඩොක්ටර් අක්කා හිනා වෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න .



වරදක් කරලා සමාවෙන්න කිව්වට හරියන්නේ නෑ කියලා දන්නවා ඒත් පුළුවන් නම් සමාව දෙන්න 😔🥺






කියන්න දේවල් ගොඩාආආආආආආආආආ තියෙනවා තෝරා බේරා ගැනීමේ සූටි සූටි ගැටලු තියෙනවා අනේ එවා ඉන්බො කියන්න ම් ඈ අහසයි පොළවයි ක්ෂිතිජයේදී හමු වෙනෝ වගේ දකුනයි වයඹයි හමු වේවා♥️♥️♥️♥️




සුභ උපන්දිනයක් අක්කා ♥️❤️


- මං ඔයාගේ පැංචි 😜 -



🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀



මගේ කාවී අක්කා😚😚😚😚😚😚😚😚😚



මුලිනම මගේ අක්කට සුබම සුබ හැපි ඩේ එකක් වෙවා🎂🥳😘


අනේ හිතින් මගේ අක්කා ගැන කියනවා නම් ගොඩාක් දෙවල් තියේ හැබැයි 😊😊😊😊😊


මොනද කියන්නෙ කියලා හිතා ගන්න බෑ😌😌😌😌😌😌😌😌


කවි අක්කා ඉතින් ගොඩාක් නපුරු ( නැහැ නැහැ අක්කා අහිංසකයි 🥲 කියලා කියන්න කිවුවා😁😁)

අපේ ගොරිලි මස්සිනාගේ කාවි අක්කා ☺️☺️☺️☺️


අක්කා තරම් හොද කෙනෙක් මට ලැබිලා නැහැ මොකද ඔනිම දෙයක් ගැන ඔනිම වෙලවක අක්කා එක්ක කියන්න පුලුවන්

අනේ මන්දා අක්කා මුලින්ම මැසෙජ් එකක් දාද්දී නම් ටිකක් බය උනා 🙃


හැබැයි අක්කට තාමත් බයයි 🥲

අක්කව බයිට් කරන්න හිතෙන්නෙ නැහැ හැබැයි 🥹


තව මොනාද කියන්නෙ කියලා හිතා ගන්න බැහැ අක්කා කියන්නවා නම් ගොඩාක් දෙවල් තියේ

හැබැයි මන් මෙතනින් නවතින්නම්


ආඩරෙයී අක්කට අහස තරම්🥹🥹🥹🥹😘😘😘😘😘😘😘😘😘😘😘


අක්කාගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලම සාර්ථක වෙන්න ඔනී♥️♥️♥️♥️♥️✨✨✨✨✨


ඉක්මනට වෙඩින්ග් කෙක් කන්නත් ඔනි හැබැයි 😉😉😉😉😉😉😉😉




මෙතනින් නවතින්නම් 🌚

මන් අක්කාගේ රියා😊



🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀



හායි බම්ලෝ


සිතුම් පැතුම් ඉටුවන වාසනවන්ත සුභ උපන්දිනයක් වේවා කියලා මුලින්ම් ප්‍රාර්ථනා කරනවා සාවියෝ ♥️😘🥳



අපි දෙන්නාගේ හමු වීම මීට වසර ගනනාවක් ඈත ට දිව යන්නක් 🤔 නෙවෙයි 😜 ඒත් ඒත් තරමට ම අපි යාලුවො නෑ සහෝදරියෝ .




උබව මට මුලින්ම් හමුවෙන්නේ ටෙලිග්‍රෑම් අපේ සුනෙත් මල්ලිගේ මැගසින් එකේ කමෙන්ට් බොක්ස් එකකින් එදා ඉදලා අද වෙනකම් අපේ යාලුකම සහෝදර කම එක විදිහට ම

එදා පෙන්සිල් ඔපෙරා එකේදි උබේ සුන්දර වත කමල දැක්කාම මට ආදරේ හිතුනා බම්ලො ( පිස්සු ද බන් 😂😜) මේක ලස්සන වෙන්න එහෙම ලිව්වේ......................



කියන්න දේවල් ගොඩක් තියෙනවා තියෙන තරමට ලියන්න ඕනේ හැබැයි ඉතිම් උපන්දිනේ දවසේ මගේ අහිංසකීව අසරණ කරන්න හිතෙන්නේම නෑ 😁😁 වෙන එකක් හින්දා නෙමේ මම මේ ක්ලාස් එකක ඉදන් මේක ලියන හින්දා...😒😏 නැත්තන් උඹගේ චරිතේ හානවා මම මෙතන 😌 සර්ට thnq කියපන් තෝ...😒


ඉතීන් එබැවින් නවතිමී..........



වැඩ ටික කරගෙන සතුටින් පරිස්සමෙන් ඉන්න සාවි ♥️😘🥳🥳🥳🥳



Ishuu💖💖



🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀


Happy birthday akkiyoo 🥳🎂♥️.

සුභම සුභ ජන්ම දිනයක් වේවා අක්කි 🥳🥳🎂🎂🎂.



අක්කි මට මොකද්ද කියන්නෙ කියල හිතාගන්න බෑ 🥲🥲💔💔.

ඔයාව මට හම්බුනේ ඉතින් ටෙලිවලින්ම තමයි.... මම කවදාවත්ම ඔයාව දැකල නෑ අක්කි ඒත් මම කියන්න දන්නෙ මෙච්චරයි කොච්චර දුර යාලුකමක් වුණත්.... හදවතට දැනුනු, හරිම ආදරණීය බැදීමක් අක්කියෝ මේක.... මගේම අක්කි වගේ ඕනෙම දෙයක් ඕනෙම වෙලාවක කියන්න පුලුවන් ඔයාට.... 🥰🥰🥺🥺🥺♥️♥️.


අදට 20යි නේද... 😌🌝... ලොකු බබෙක් දැන් ඔයා 😜😜🙂. ඒ හින්ද හොද බබෙක් වගේ හොදට හැදෙන්න.... 😍😍😍. හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න අක්කියෝ 😘😘😘❤️❤️❤️. බුදුසරණයි 🙏🤍♥️.



Happy birthday akki 🥳🎂. Many many happy returns of the day drlng 🌝💖. Stay safe and be happy forever sweety 😍😍😷. May ur all dreams come true dr 🙃🙃💜. Budusaranai 😘❤️🫂.



මම ඔයාගේ.....,

සදලි නංගා

Sandu ♥️

Report Page