එක දවසක අපි .
Bedmi janesha.
https://telegra.ph/එක-දවසක-අප-07-02
👆 පෙර කොටසට .
Doctor නිසල් කිව්වේ ගොඩක් බැරෑරුම් විදිහට.
" sir, අපි මොකක්ද කරන්නේ... "
" කරන්න පුලුවන් උපරිමය, තේරුණා නේ? "
" ඔව්, sir. "
" okey, මෙයාලටත් කියලා දෙන්න. මොකක්ද කරන්න ඕන කියලා. "
" okey sir "
Doctor නිසලුයි, doctor දුලනියි කතා කලේ ගොඩක් දුකින්. මොකක්ද දන්නෑ වෙලා තියෙන්නේ. මොනා උනත් එක දෙයක් sure. වෙලා තියෙන්නෙනම් ලොකු දෙයක්. ☹️
" හැමෝම අහන්න " අන්තිමට doctor දුලනි කතා කලා. " අපි මේ කෙනාව හොදටම සනීප කරන්න ඕන. එයාට තියෙන්නේ cancer එකක්. එයා තමයි අපේ hospital එකේ sirගේ එකම පුතා. මේක අපිට ගොඩක් වැදගත්. ඒ වගේම sir අපි හැමෝවම විශ්වාස කරනවා. 🥺 අපේ උපරිමයෙන් ම මේ වැඩේ කරමු. එන්න...... "
ඒක ඇහුවා විතරයි මගේ කකුල් වලට පණ නැති උනා වගේ දැනුනේ. ☹️ අපිව එයාලා විශ්වාස කරනවා.
ඒක ඒක කොච්චර දෙයක් ද ?
ඒ වෙලාවේ මගේ හිතට ආවේ "කොහමහරි මේ වැඩේ කරන්න ඕන "කියලා.
අපේ sir ව, සතුටින් තියෙන්න ඕන. ඒ වගේම අපිට ජීවිතයක් බේරගන්න තියනවා. අපි හැමෝම එකතු වෙලා මේක කරන්නම ඕන. ඒක තමයි අපේ යුතුකම. 🥺
දවස් ගානක් ගියා.
අපි හැමෝම උපරිමයෙන් වැඩ කලත්, අපේ sir ගේ පුතාව බලන්න අපිට යන්න බෑ. ඒකට යන්න පුලුවන් doctor දුලනි ට විතරයි.
ඒ කෙසේ වෙතත් අපිට වැඩනම් ගොඩ ගැහිලා තිබ්බේ. ☹️☹️
" හේයි , ඔයා හොදින් නේද ?? " ඇදගෙන වැටෙන්න ගිය මාව සෙනුර ඉක්මනට අල්ල ගත්තා.
" ඔහ්, ඔව්, අවුලක් නෑ.. "
" අහන්න, ඔයා දැන් දවස් ගානක ඉදලා නිදාගත්තේ නෑ.... hospital එකේමයි හිටියේ. අද ඔයා විවේක ගන්න. හරිද ?? මං ඉතිරි වැඩ ටික කරන්නම්. ☺️ "
" ඔයා ??? 🤨 "
" හේයි , පස්සේ මං ඒකට වාඩුව ගන්නවා හරිද ? 😏 "
" ඔයානම්. 🤨 "
" මං ගැන ඉතින් ඔයා දන්නවනේ.😏 "
" අපෝ ඔව්, හොදටම දන්නවා..... 🙄 "
" ඒකනේ සුදූ......... 😉 "
" අහ්, මේ ඔය පැණි කතා අනිත් අයත් එක්ක තියාගන්න හරිද ?? "
" හාකෝ. 🙄 "
" හී 😁 "
" හරි හරි... දැන් ඔයා ගෙදර යන්නකෝ..... මං අයියට call එකක් ගන්නම්. "
" thank u.. සෙනුර.... " ඇත්තටම මං හිටියේ ගොඩක් මහන්සි වෙලා. මටත් ඕන උනේ පොඩි විවේකයක් ගන්න. 🥺
කොහොමහරි ඔන්න මං ගෙදර ට ගියා.
ගියපු ගමන් මම ඇදට වැටුනේ...... කල්පයක් උනත් නිදාගන්න ලෑස්ති වෙලා.
" අනේ මගේ පැටියා උම්මා.......... 😘😘 " මං ඇදට kiss දී ගෙන ගියා..... 😁😉
මුලු දවසම කිසිම කරදරයක් නැතුව මං නිදාගත්තා කියලා මං ඔයාලට කියන්න කැමතියි. ඒත්,
කවුද මන්දා දොරට තඩි බාන්න ගත්තා.
" කවුද ?? " 🙄🙄🙄
" ඒ....... චූටි, මේ මං "
අපෝ අයියා නේ, නිදි වගේ ඉන්න ඕන. 😁😁
" අහ්, තමුසේ නිදිද ? "
" ඔව් " අපෝ මගේ කටනම් ඉතින් කියලා වැඩක් නෑ. 🤐 නෝන්ඩියේ බෑ.
" අහ්, එහෙනම් නිදාගන්න. මං මේ chocolate එක තනියෙන් කන්නම්. "
" ඇහ් ?? " chocolate කියන වචනය ඇහුනා විතරයි මං ඇදින් පැනලා ගියේ අයියා ළඟ ට.😁
" අපෝ........ මේකිනම් මහ පෙරේතියක්. "
" මළවිකාර.........🙄 දෙන්නකෝ අනේ "
" බෑ.... දෙන්නෙ නෑ "
Chocolate එකත් උඩට උස්සන් අයියා කිව්වා.
දැන් ඉතින් මේ ආවේ යුධ සමය...........😉😏
" දෙනවා ඕක මෙහාට, පොල් ගහක් වගේ උසයි. කොහමද මං ඕක ගන්නේ. "
" මං කිව්වද ඔයාට කොට වෙන්න කියලා 😏 "
" මං කොට නෑ "
" අපෝ ඔව්. 🙄 එහෙනම් ඉතින් මේක ගන්න. 😏 "
" අනේ දෙන්නකෝ...... "
මං මහ හයියෙන් කෑ ගැහුවා.
" බෑ.... නිට්ටෑවි. "
" ඊයා..... මං එහෙම කොට නෑ "
" එහෙනම් ඉතින් හරියට ඔයා දැකලා නෑ. 😏 "
" ඔයා මහ මෝඩයෙක්... දෙන්නකෝ අනේ..... "
" බෑ බෑ..... බෑ කිව්වොත් බෑ.... 😏 "
" මගේ සුදූ අයියා 😘❤️ "
" අපෝ මට බටර් ඇතිවෙලා තියෙන්නේ 😏 "
" මොකක්ද හලෝ 🙄 "
" හහ්, මහ ලොකුවට කටනම් තියෙනවා "
" ඔව්, ඉතින් කට තියෙනවා තමයි. ඇයි ඔයාට නැද්ද ??? "
" නෑනේ🤨 "
" ඕක දෙනවද නැද්ද ?? "
මමයි අයියයි ඇද වටේ දිව්වේ ඔට්ටු සෙල්ලම් කරන පොඩි එකෙක් වගේ.🤣
" ඒ චූටි, මේක මාර රහයි ඇ.. 😏 "
" අනේ..... මේ, ඕක දෙන්නකෝ..... මං කියනවා තාත්තට. ☹️ "
" ඉතින් කියන්න "
" හහ්, 😡 "
අන්තිමට මං මගේ කොට්ටේ අරන් අයියට ගැහුවා. 🤐
අයියා එකපාරටම පහළට නැවුනා.
ඊටපස්සේ ඒක වැදුනේ දොර ළඟ හිටපු ......🤐
අද කොටස හොදයිනම් අනිවාර්යයෙන්ම comment එකක් දාන්න💜️❤️💙💚 .
හැමෝම පරිස්සමෙන් ඉන්න .😘❤️❤️❤️
බුදු සරණයි .