💔💔💔💔💔💔

💔💔💔💔💔💔

☺️☺️☺️☺️☺️☺️

අදුරු වේදානාකාරි රැයකි අද, 

     වෙනදාටත් වැඩිය...........🥺💔 

 හිමිවීමටත් පෙර අහිමි විය ඔහු මට.......💔

        හිමිවීමට ඕනමද ප්‍රේමය කරන්න ඔහුට

පතමි කෙදිනක හෝ ලැබීමට ඒ ආදරය ❤️

              අවසන මටද වූයේ 

දෛවයේ සරදමක් වීමටය ...........💔

         හිමි වූ ඒ දෛවය භාරගනිමි සතුටින් ❤️ 

කෙදිනක හෝ ඒ ආදරය බලාපොරොත්තුවෙන්.

































































Report Page