💔

💔

☺️☺️☺️☺️☺️☺️

හද ගීයක කදුළු  .............🥺💔


අදුරු වේදානාකාරි රැයකි අද,

           වෙනදාටත් වැඩිය...........🥺

හිමිවීමටත් පෙර අහිමි විය ඔහු මට 💔

  හිමිවීමට ඕනමද ප්‍රේම කරන්න ඔහුට.....🤔

පතනෙමි මා දවසක ලැබීමට ඒ ආදරය ....🥺💔

      ඔහුගේ ඒ මියුරු ගායනයට 

කෙදිනක මා හිත ගැටුණේද??????

        එය සවන් නොවැකුනේ නම් 

අද මා මෙහි සිටිනුයේ සතුටින් ය.........❤️

                       අවසන හිමි වූයේ...........🥺

  මා හටද? දෛවයේ සරදමක් වීමටය......💔

   එයද සතුටින් භාරගනිමි.......

කෙදිනක හෝ ඔහු සතුටින් සිටීනම්.......☺️❤️



















Report Page