🎀

🎀

තාරා

මාව ආදරනීය මනුස්සයෙක් කලේ

මන් ගාව නැවතුනු මිනිස්සුන්ට වඩා

මගේ ජිවීතේට ඇවිත් ගියපු අය

එයාලා මගේ ජිවිතේ ලියපු කතාව


එයාලා මට කියලා දුන්නා

අනිත් අයගේ ජීවිත වල

මගේ කතාව ලියන්න

ඕනේ කොහොමද කියලා💯


අනිත් අයව බලා ගන්න විදිය

එයාලට හිනාවක් ගෙන්න

ඒ ජිවිත ලස්සන කරන විදිය

කියලා දුන්නට ස්තූති.... 😘😘😘

🎁🎁🎁🎁🎁

(ඇවිත් ගියපු අයට- හැමදාටම ආදරේ කරන්න 😍

එයාලට ආදරේ කරන්න අයිතියක් තියේ ඔයාට 😪

වෛර කරන්න අයිතියක් නැහැ ඒ වුනාට 🙄)


[ ලස්සන හදවතක් ඇතිව ජීවත් වෙන්න 😝

ඔයා නොදන්න කෙනෙක්ව විවේචන කරන්න එපා 🤐

මේ ලොකේ මිනිස්සු කොච්චර නරක වුනත් ☹️

ඔයා එයාලගේ හොඳ විතරක්ම එකතු කර ගන්න🤗🤗🤗]





😍😍😍😍💯

next one🔜🔜🔜 (වෙනස් එකක්)

ඔයාලා එවන ඕනම පින්තූරෙකට ලියනවා....හැබැයි ටික කාලයක් යනවා.... ඔයාලා ගාව තියෙන වෙනස්ම පින්තුර එවන්න....වෙලාව නැහැ මේ ටිකේ ඒක නිසා කල් යයි.....

1.කවුරු හරි අහලා තිබුනා ඇයි ආදරේ ගැනම ලියන්නෙ කියලා, මන් ආදරේ කරන නිසා

2.වෙනස් විදියට ලියපු බලාපොරොත්තුව කියලා ලියපු එකට හැමෝම කමෙන්ට් කරලා තිබ්බා.... එයාලටත් මන් ගොඩක් ආදරෙයි...

3.මගේ වයස අහපු අයට කියන්න තියෙන්නෙ- හැට පැනපු පන්ඩිත ආච්චියෙක් කියලා හිතා ගන්නකෝ...🤣🤣🤣

4.තව ප්‍රශ්න එහෙම දාන අයට කියන්න තියෙන්නෙ... මන් එයාලට ගොඩාක් ගොඩාක් ආදරෙයි....



























Report Page