💖🧚‍♂️

💖🧚‍♂️


ආදරණීය හමුව 💖🧚‍♂️


ජිවිතේ ආගිය දහසක් දෙනා අතරින් මට හමු උනු ලස්සනම මතකය ඔයා...🧚‍♂️❤️ හමුවීම අහම්බෙන් සිදු උනත් මට මගේ තාත්තාගෙන් පස්සේ හම්බුන ආදරණීයම කෙනා ඔයා.🥰 අම්මට තාත්තාට පස්සේ මට මගේ මුළු ලෝකෙම ඔයා..හොද නරක මොකද්ද කියලා පොඩි එකියක්ට වගේ සැර කරලා කියලා දුන්නේ ඔයා..ඇත්තටම මගේ තාත්ති වගේ. 💕මොකක් හරි පොඩි වරදක් අල්ලගෙන කැ ගහන කොල්ලෝ ඉන්නවා.එත් ඔයා එහෙම නැ🥺.මාව ගොඩක් පරිස්සමින් බලාගන්නවා කියලා මන් දන්නවා..ඒ ආදරේ පොඩ්ඩක්වත් අඩු වෙනවට මන් කැමති නැ.. ඉතින් ඉස්සරහට අපේ ආදරේට ගොඩක් ප්‍රශ්න එයි ඒවා අපිට පුළුවන් විදිහට විසදගමු..මට අදටත් මගේ ජිවිතේ ඔයා නැති මොහොතක් ගැන හිතන්න බයයි..මන් මීට කලින් ආදරේ කරලා තියෙනවා එත් මෙහෙම ආදරයක් ඔයාගෙන් මිස වෙන කෙනෙක්ගෙන් දැනිල නැ ❤️රණ්ඩු වෙනවා තරහ වෙනවා තමයි.බනිනවා එකත් ඇත්ත.. මට පොඩ්ඩක් කේන්ති යනවා.ඔයා ඒක දන්නවා.එත් ඔයා නිහඩයි🤭🤭 ඔයා බැන්නොත් මන් අඩනවා කියලා ඔයා දන්නවා.🤭😶එකයි බනින්නේ නැත්තේ 😜 මන් දන්නවා හොදේ.😌මන් දන්නේ නැ මන් ඔයාට කොයි වගේ දැනෙනවාද කියලා.🥺🥺එත් මන් ඔයාට ගොඩක් ආදරෙයි.



කෙල්ලෙක්ට එයාගේ ලෝකේම තාත්තා. මන් හිතන විදියට.. මගෙත් එහෙමයි.. කෙල්ලෝ අම්මට වඩා තාත්තාට ආදරෙයි. මන් අම්මටත් අදරෙයි නැ කියන්නේ නැ..අම්මිට තාත්තිට පස්සේ මන් වැඩියෙන්ම විශ්වාස කරන්නේ ඔයාව.ඒ විශ්වාසේ මැරෙනකල්ම රකින්න.. තාත්තා නැති මට තාත්තා කෙනෙක් වගේ පරිස්සමින් බලාගන්නේ ඔයා.😪වෙලාවකට මගේ තාත්තිද කියලත් හිතෙනවා සමහර තැන් වලදී.🥺


ඉතින් මැණික විදවන්න හ‍රි විදින්න හ‍රි මගේ තේරීම ඔයා. ආදරෙයි හැමදාම ❤️🥰😘


........මීට වඩා ලස්සන ආදර කතා ඇති. මන් දන්නේ නම් නැ 🥺. එහෙම ආදරයක්‌ ඔයාටත් තියෙනවා නම් පරිස්සමින් බලගන්න..මේ තමයි මගේ ආදරෙ.👻




මං 🧚‍♂️🇩

Report Page