💔😪

💔😪


ප්‍රථම ආදර කදුල 💔😪


කවදාවත් ආදරේ කරලා නොතිබුන මට ආදරේ කියන්නේ මොන වගේ දෙයක්ද කියලා දැනගෙන හිටියේ නැ. හැබැයි මීට අවුරුදු දෙකකට කලින් හම්බුන ඔයාට මන් නොසැහෙන්න ආදරේ කරා..යම් කිසි හේතුවකට අපි අහම්බෙන් හම්බවුනා. අදටත් වෛර කරනවා ඒ අතීතෙට 😔එහෙම හමු නොවුන නම් අදටත් මන් සතුටින්.😊❤️මට බොරු කරද්දී හිතුනේ නැද්ද නිකමට 😔. කමක් නැ උබ මට වෛර කරනවා ඇති. මන් තමයි හේතුවක් නොකිය උබගෙන් අයින් උනේ මැණික.ඒ හේතුව ඔයා කවදාවත් දැනගන්න එකක් නැ.මේක ඔයා කවදාවත් දකින්නේ නැති වෙයි. එත් කමක් නැ.හැමදේම වෙන්නේ හොදටනේ. මන් එහෙම කියලා හිත හදාගන්නම්.😊❤️මොකුත් නැති කලේ උබට හයියක් වෙලා මන් හිටියා.ඔයා වගේම ඔයාගේ හීනේට මාත් හීන දැක්කා.ලගදීම දවසක අපිට මුණගැහෙන්න වෙයි.අකමැත්තෙන් හරි.😊❤️තරහක් නැ තුන් හිතේවත්. දුකයි ❤️‍🔥 අවුරුදු දෙක හමාරක් තිස්සේ ආදරේ කරලා තියෙන්නේ මට ආදරේ නොකරපු මිනිහෙක්ට කියලා හිතද්දී..


මන් ප්‍රාර්ථනා කරන්නේ අපි ආයේ හම්බවෙන්න එපා කිසිම දවසක. 🙏😔ආදරේ නමින් උබ මට හම්බවෙන්න එපා.එහෙම උනොත් මේ විදවනවා වගේ මට විදවන්න වෙයි


හැමදාම කිව්වේ ඉන්න බැරි නම් පලයන් කියල නේද.එදා මන් යද්දිත් මාව නතර කරේ නැ නේ.😊 ඔයාට මාව වදයක් වෙන්න ඇති.ඔයා මට වඩා මගේ යාලුවා කියපු ඒවා විශ්වාස කරා.උබගේ එක වැරද්දක් දකිද්දී ගියා නම් අද මන් මෙහෙම ඉන්න එකක් නැ. හැමදාම රෑට උබව මතක් වෙන තරම්.... 😔 උබගේ නම ඇහෙද්දී පපුව පිච්චෙන තරම් උබ දන්නේ නැතිව ඇති..මට උබ ආයේ ඕනි උනත් එපා මොකද උබ ආයේ අවොත් මන් ආයේ රැවටෙනවා ඒක මන් දන්නවා.ඒක නිසා හම්බවෙන්න එපා උබ වගේ බොරුකාරයෙක්. 😔🙏මට විතරයි නෙවේ අවංකව ආදරේ කරන කිසි කෙල්ලෙක්ට හම්බවෙන්න එපා බොරුකාරයෙක්ව.




මන් 🧚‍♂️🇩

Report Page