🥀🥀🥀

🥀🥀🥀

Dhimani Pujitha

ඇය ,🥀🥀🥀

සිත බිඳුණු

සැම විටම

හඩන්නට ගියා නම් 😔😔😔

මෙලොව නැත ගොඩබිමක්

මහ සයුර

හැරෙන්නට 🌲🌲🌲

හඩන්නට කාරණා

දහසකුත් තබාගෙන

සෝ සුසුම් වේදනා

හද තුලෙහි දරාගෙන 🌹🌹🌹

ලොවට මදහාස පා

සිනහවට වෙර දරන 🌺🌺🌺

විටයි හැම මොහොතකම

ගැහැනියක්💐💐💐

ලස්සනම🌼🌼🌼




Report Page