😌❤❤

😌❤❤

kavindya Karunarathna

කතා කරන දෑස් වලින්

මොන මොනවද මුමුණයි ඔබ

අනේ ඉතින්,

ගොලු නොවුනා නම් නුබේ මුව

කියාවි ඒ හැම දෙයක්ම

ලගින් ඉදන්

මැරෙනකන්ම....

කියනවා හැමෝම..

චූටි දූට විතරයි එයා මෙල්ල..

ආඩම්බරයි ඉතින් මට.

ඔයා මට තමයි

ආදරේ වැඩිපුරම...

කොහේහරි ගිහින් මම

ආයෙ එනකොට ගෙදර

මග බලන් ඉන්නෙ ඔයා විතරයි

අම්මා ඇරුනාම..

විහිලුවට පාරක්

ගැහුවත් කෙනෙක් මට

පනින්නේ ගොරවගෙන

ආදරේ නිසයි මට..

ලැබුනු දවස මට ඔයාව..

ජීවිතේ ගොඩක්ම සතුටු උන දවසක් ඒක..

යන්නෙපා දුරට නම්

මගෙන් කවදාවත්ම..

ආදරෙයි මැනික මම..

මගේ පන වගේ නුබ..

Report Page