🥺

🥺

Janitha Maduwantha

නුබ ගැන කැක්කුම කොහෙන් එන්නෙද කියා නොදනිමි .මා නුමට මෙතරම් ප්‍රේම කරනුයේ කිමද යන්න මාවත් නොදනිමි.

සිහින රාශියක් පොදි බැදන් නුබ ආවෙ මගේ ජීවිතයට.එක නිමේශයකින් මාහට නුබ අහිමි ගියා.මා කෙසේ දරා ගන්නද එය.මට නොතේරේ

නැවතත් නුබ පැමිනේවි යන අපේක්ශාවෙන් මම කාලය ගත කරමි.නුබ මාව තේරුම් ගන්නා දවසක් එන තුරු මම මග බලා සිටිමි.කෙසේ වුවත් නුබ පමනයි මාගේ අවසාන ප්‍රේමය එය පමනක් මම දන්නෙමි🥺

බෑ දෙන්න ඉඩක් මේ හිතේ වෙන කෙනෙකුට.විඩාබර සිතකට අවශ්‍ය ආලය සහ මානසික සහනය . එක් අවස්තාවක් ඇත්නම් නුබට ඇති ආලය හඩ ගා කියමි මුලු ලොවටම ඇසෙන ලෙස.

මහ සුන්දරයි නුබත් සමග ගෙවුන ඒ අතීතය .කිමද නුබගෙන් මෙලෙස පිටුපෑමක්.දරා ගත නොහැකි පිටුපෑමක්.🥺

Report Page