🙂🖤

🙂🖤

A.W.S sanulya
A.w s. sanulya


දෙයක් කියන්නද....



උබලා ඔය යාලුවෝ කියලා ලන් කරන් ඉන්න අයව උබලට විශ්වාසද.....



උබට ශුවර්ද උන් උබගේ විශ්වාසය රකියි කියලා....


සමහරවිට උබේ උත්තරේ ...


ඔව් .. හෝ .. නෑ....



එහෙම නේද....



මේක කියවන සමහර උන්ට ඇති පට්ට සිරා යාලුවෝ....



මන් කියන්නේ උන් ගැන නෙවේ බන්...



මන් කියන්නේ..



උබලගේ ඔය ලග ඉන්න.....



උබලගෙන් හොදට අවශ්‍ය දේ කරගෙන....



පාඩුවේ අතපිහදාන් යන උන් ගැන....



අන්න....



උබට හිතට නැගුනා නේද උන් ගැන...



පලයන් ටිකක් අතීතයට....



මතක් කරපන් උබේ කියල හිතපු උන් උබට සලපු විදිය....



හහ්....



උබ විදෙව්වා නේද උබේ හිතෙන්.....



අමුතුම දුකක් ..



නුහුරු , හදවතට ගොඩක් බර හැගුමක් නැගුනා නේද...



උබ ඒ දේ නිසා.. ගොඩාක් අවුලෙන් ඉදියා නේද....



ඔව් .. උබ ඒම ඉදියා...




දැන් හිතපන් කවුද ඒ වෙලාවට....



උබේ මූනේ තීන දුක දැකලා " මොකක්ද උනේ " කියලා අහපු උන්ව...



ඒ කවුද කියලා හොදට හිතපන්...



ඒ උබලගේ පවුලේ කට්ටිය නේද....



ඒ උබ යාලුවෙක් කියලා වත් නොසිතපු අය නේද....



හිතට ගනින් හොදට මේ දේ...



ඔය මොන බල්ලෝ ආවත් ජීවිතයට .....


වටිනාකමක් දියන් තමුන්ගේ පවුලට...

උබට වටිනාකමක් දුන්නු උන්ට...



ගියපු උන් ගියා බන්...


උන් ගියා කියලා උබ පසු තැවිලා..



උබව ගොඩ දාන්න උත්සහ කරපු උබේ දෙමව්පියන්ට..

උබේ සහෝදරයෝ වගේ ඉන්න යාලුවොන්ට ....



දෙන්න එපා බන් දුකක් ..

රිදවීමක්...


උබට වඩා උන් ඒකෙන් විදවනවා...



අදුනගනින් උබ...




උබේ හැම දුකක්ම තේරුම් අරන් හිත හදන ..



සතුටින් තියන්න උත්සහ කරපු උන්ව..



අන්න උන්ව...



පරිස්සම් කරපන් හොදට...



ජීවිතය විදිනවනම් උබ විදපන් උන් එක්ක...



එහෙනම්...



නැවත දවසක....



හමුවෙමු ඔබත් සමග.....



ගන්නම් දැනට...




කෙටි සමුගැන්මක්..




මම...

A.W.S Sanulya.....


Report Page