🙂🖤

🙂🖤

A.W.S sanulya
🖤🙂



දන්නවද දෙයක්....



මේක කියවන්නේ කොල්ලෝ නම්..



අනිවාරෙන් මේක කියවපන්...



කල්පනාකරපන් ඔය මොලෙන්...



මන් කියනදේ


උබ අනිවාරෙන්..හිතලා හෝ කියලා හෝ ඇති...



" ආපො බන් ඔය කෙල්ලෝ කියන්නේ මොක්කුද

කවුද බන් ගනන් ගන්නේ උන්ව... සිගිති සුකුමාල උන්..

කෙල්ලො ඉන්නෝනේ පිරිමින්ට නැවිලා.... "


හිතපන් උබේ හිතෙන්...


පලයන් ආපස්සට උබේ මතකේ....


උබ මෙහෙම කෙල්ලෙක්ව අපහසුවට පත් කරන්න....


මෙහෙම උබේ ගොන් යාලුවෝ ඉස්සරා කියලා..



නැත්නම් උබ කැපිලා පෙනෙන්න කැමති කෙනෙක් ඉස්සරහා..


කියලා ඇති...



අනේ බන්..



උබ ඒම කියලා හිතන්න්නේ හෙන පොර කියලා..



නේද....



අහලා බලන්න ...


උබගේ මොලෙන්....



උබ ඔය වගේ පොරක්ද කියල...


නෑ ..

කවදාවත් නෑ බන්...



උබ පොර කියලා හිතුවට උබ පොරක් නම් නෙවේ...


ඒනම් කවුද...



උබ ඇවිල්ලා වචනයේ පරිසමාප්තියෙන්ම...



තමන්ගේ අම්මගේ ගවුරවය නැති කරන්න ආපු..


කෙලෙහිගුන නොදත් කාලකන්නියෙක්.



හිතපන් පොඩ්ඩක්....



උබ දන්නවද කෙල්ලෙක්.. නැත්නම් ගැහැනියක්...


විදින දුක....


හහ් කොහෙත්ම නෑ....



උබ දන්නවනම් ඒක...


කිසිම දවසක නොකරාවි ඔහොම..


දන්නවද බන්...


කෙල්ලෙක්ගේ ජීවිතය කියන්නෙම..


වේදනාවන්ගෙන් පිරුනු ලෝකයක්..



කෙල්ලෙක් විදින වේදනාවක්...



උබලට එකපාරක් වත් දරාගන්න බෑ...



උබලා කෙල්ලොන්ට සිගිති සුකුමාල පවුඩර් බබාලා කිව්වට...


උබල දන්නෝද කෙල්ලෙක්ගේ දරා ගැනීමේ ශක්තිය....


නැහැ බන්.. කවදාවත් නෑ...



ඒකයි උබලා ඔහොම කියන්නේ....


උබේ අම්මා..

කවමදාවත් ඔලුවේ කැක්කුමක් හැදුනා කියලා...


නිදන් ඉදියද.. බන්


නෑනේද...


ඒ ගැහැනු මනස ..

ගොඩක් ශක්තිමත් බන්...


කිසිම දේයකට නොසැලී...

සියලු වේදනාවන් විදගෙනඉන්න..



උබේ අම්මා වගේ බන් කෙල්ලොත්...



උබ කෙල්ලෙක් අපහසුවට පත් කරොත්...


හැමෝම ඉස්සරහා ලැජ්ජ කරන්න හැදුවොත්...


අන්න එවෙලෙම උබ උබේ අම්මගෙ..


විශ්වාසය..


ගවුරවය...


වගේම අම්මගේ චරිතය....



විනාස කලා වගේ වෙනෝ බන්...



පොඩ්ඩක් හිතපන්...


උබ පොර කියලා හිතන් උබගේ, උබෙ අම්මගේ චරිතය බලු කරනවද...



නැත්නම් පොඩි කාලෙ ඉදන් අම්ම කියා දුන්නු යහපුරුදු රැක ගෙන ජීවත් වෙනෝද කියලා..



respectable වෙයන් මචන්..


උබ එදාට උබේ අම්මගේ, ගොඩක් මිනිස්සුන්ගේ හිත් දිනන් ඉවරයි බන්...


අවසන් වතාවට මේක හිතට දාගනින්...



උබ ඔය කෙල්ලෙක්ට අපහාස කරලා පොර වෙන්න හදනෝනම්..


තො තරම් කාලකන්නි තිරිසනෙක් නැතුව ඇති...


හිතට ගනින් ...

උබේ අම්මට තියෙන ගවුරවය....


ඒ ගවුරවයට වටිනාකමක් දියන්...


අන්න එදාට උබ තමා ඉන්න ලොකුම පොර...



ජීවත් වෙයන් යතාර්තයේ...



වෙයන් ආදර්ශමත්....




නැවත දවසක...



හමුවෙමු ඔබත් සමග...


ගන්නම්..


කෙටි සමුගැන්මක්....



මම..

A.W.S sanulya..


Report Page