😁කුකුල් පැටියා😁

😁කුකුල් පැටියා😁

Sanju 🖤

කස්ටිය......මොකූ කරම්නේ .....ඔහේ ඉන්න ගමං කතන්දරයක් කියෝගෙන යමුද ඈ😂😂............බැරි උනත් කරන්න දෙයක් නෑ කියවන්න ගත්ත එකේ කියවං යං😂

ඔන්න එකෝමත් එක කාලෙක කිරිස්තුවරිස දෙදහස් බර ගනං වල හිටියලු චූටිම චූටි කුකුල් පැටියෙක් හරිද.............වැඩේ චික් චික් ගගා කොට කොටා ඉන්න එක.....කාලෙ දෙදහස් බර ගනං හින්දා මේ කුකුල් පැටිය කොටන්නෙ නං හැබැයි පොලොවට නෙවේලු ඉතින්😂😂😂 ඌ කොටන්නෙ පෝන් එකටලු (වැලලෙන්න හිතෙනව නේද සහෝදර සහෝදරියනි 😁😁😂 අපි දන්න කාලෙ ඉදන් කුකුල්ලු කොටන්නෙ පෝන් එකටයැ😂)

ඉතින් මේ කුකුල් පැටියට කිකිලි අම්ම ඇහැරෝන වෙලාවෙ ඉදලා කුකුල් පැටියගෙ වැඩේ මොකෑ.....කොක් කොක් කොක් චික් චික් චික්......යාලුවන්ට උඩට කොටනවා පල්ලෙහාට කොටනා හරහට කොටනවා දිගට කොටනවා😂😂 ඕක තමා ඉතින්..........

කාලයක් තිබ්බලු මේ කුකුල් පැටියටත් යාලුවො එක්ක තටු ගගහ ඉගිල්ලෙන්න පුලුවන් වෙච්චි..........කුකුල්ලු තටු ගගහ ගොඩක් දුර පියබං යන්නෙ නෑලුනෙ😒😒 ....... මේම මේම මේම මේම කුකුල් පැටිය ඉගිල්ලෙද්දි එක පාට්ට ආවලුනේ කුකුල්ලුන්ව කන්න හදන නරියෙක්....මේ දුස්‍ට නරිය හින්ද අර කුකුල් පැටියට අම්මල යාලුවොත් එක්ක යන්න දෙම්නෙත් නැ ඉතිම්....(දුකයි නේ යාලුවනේ ඕගොල්ලන්ටත් ....මොනා කරන්නද ඉතිම්...දෛවයේ සරදම් කියන්නෙ ඔව්වට😒😒....)

ඕන් කුකුල් පැටියට ගෙදරට වෙලා ඉද්දි අර කලින් යාලුවොත් එක්ක පියාබ පියාබ ගියපු පන්ති ඔන්ලයින් කොරන්න සෙට් උනාලු.....කොට කොට හිටිය කුකුල් පැටියට දැන් වැඩිපුරත් එක්ක පනුවො හම්බෙනෝ😑😑😑......... (ඌරා කැකුනද මොනාද උඩ පැන පැන තලනෝලුනේ ඒ වගේ තමා ඉතිම්😉)

ඔක්කොම දේවල් කුකුල් පැටියට කොටන්න හම්බුනාට කාලයාගේ මෙව්ව එකෙන් කුකුල් පැටියට ඔක්කොම දේවල් සෝ බෝරින්ග් ලු අප්පා😒😒😁😁😁......ඉතින් මේ කුකුල් පැටියගෙ මූලික පරමාර්තෙ මොකක්ද දන්නවද😁😁

අර කුකුල්ලුන්ව කන්න ආව මහා විසාල නරි රාජයගෙ හොම්බ රිවට් වෙන්න දෙකක් දීල හතරට පහට නවල බෝක්කුවක් අස්සෙ ගහල හෝස් ගාල ලොකූ වතුර පාරක ගහගෙන යන්න අරින එකලු.........ආන් ඒ ඒකායන පරාමාර්තෙ ඇතුව ඒ කුකුල් පැටිය අම්මල ඇතුලට කරල වහල දාපු දොරෙන් එලියට එන්න බලන් ඉන්නෝලු😁😁😁😁




ඉතින් ඔන්න කතන්දරේ ඉවරයී😁😁....

.මේ මගෙ පලවෙනි කතන්දරේ ඈ........හොද නං කමෙන්ට් පාරක් දාගෙන යමූ ගායිස්.....😁😁😂...........ආදරෙයි උයාලට පැලෙන්න😂🖤

Report Page