🙂

🙂

P.B.S


දිනක් පිරිමි ළමයෙක් පුස්තකාලයකදී එහි සිටි ගැහැණු ළමයෙකුගෙන් ඇසුවේ..


" මම මෙතනින් වාඩි උනාට කමක් නැද්ද “ 🙂


කෙල්ල මහ හඩින් පිළිතුරු දුන්නා...


මම මේකට ආවෙ ඔයා එක්ක නිදාගන්න නෙමේ...😒😒


පුස්තකාලයේ සිටි සියලුම දෙනා ඔහු දෙස බැලීය..


පිරිමි ලමයා ඉතා ලැජ්ජාවට පත් විය..😌😌


මිනිත්තු කීපයකට පසු,..ඇය පිරිමි ලමයා වාඩිවී සිටි මේසය ලගට ගියාය..


ඇය ඔහුට කිව්වා..


“මම මනෝ විද්‍යාව හදාරනවා

සහ මම දන්නවා මිනිසෙකු සිතන්නේ කුමක්දැයි කියා අනුමාන කරන්න..🙂🙂


ලැජ්ජාවක් දැනුණා නේද?🙂


මහ හඩින් පිරිමි ලමයා උත්තර දුන්නා.


5000ක්.. එක රෑකට....පිස්සුද..එච්චර වැඩියි.....😐😐


පුස්තකාලයේ සිටි සියළුම දෙනා කම්පනයෙන් ඇය දෙස බැලීය..


පිරිමි ලමයා ඇයට කීවා..


මම නීතිය ඉගෙන ගන්නා ශිෂ්‍යක්...


මම දන්නවා නිවැරදි කරුවක් කොහොමද වැරදි කාරයෙක් කරන්නෙ කියල..😛😛

............................📌️


උඩ කතාවයි. ෆොටෝවයි කිසිම ගැලපීමක් නෑ . මං ඒක දැම්මේ උබල කියවන්නෙ නැති නිසා 😋


මම මාර්කටින් හදාරන ශිෂ්‍යයෙක්.😁😝


(උපුටා ගැනිමකි)

Report Page