❤️

❤️

Nethu

හීත නම් පෙම් ලොකයක් 

ඇස් නම් භාවනාවක්

ආදරේ අරුමැසි ලොකයක්... 




හීන රජ කරන රැයක් 

එකම එක පුංචි ආසවක්

හිත ඉල්ලන්නේ එක දෙයක්....



ආදරේ නාමෙන් රැදුන හදවත් දෙකක්

ලෝක දෙකක තනි වෙලා අල්ලන්ටත් බැරි දුරක්...

 

එහෙත්,

බලා හිදිමි කෙදිනක ඔබ මා හමුවන තුරා..❤️💫

✍️ nethu... 💜️


Report Page