@@

@@

S.P.H.T

ඇගෙ පෙම්වත දැන් එනවලු

ඇගෙ හීනෙට පෙම් බදින්න😏

ඔහු එක්කන් ඈ යනවලු

දෙව්ලෝකේ සුර බලන්න 👀 

මටනන් නෑ බොරු සෝබන😌

යමු කඩේට කෑම කන්න🤪🤪

කාලා කාලා බතල උනත්🥺🥺

ඉන්නම් මං හරි හැඩේට😁

ඒත් අඩේ කෝ බං උබ🧐

එන්නෙ නැද්ද මං බලන්න😒😒  

වරෙන් යකෝ දැන් එලියට😤 

යකෙක් නොකර මේ කෙල්ලව🤬

        By=🍃S.P.H.T.P🍂

Report Page