💞💞

💞💞

Nehara

නොලැබන මලකට පෙම් කර 

ගෙවුණු අතීතය සපැමිණ 

සුවද දිදී හද වටකර 

ගිලිහි පැතුම් අවදි කරයි ...


මල් නොපිපෙන බව දැන දැන 

හුදකලා පාළු වෙරළක තනිවී , සැගවී 

රන්ස්වර මල් සුපිපෙන විලස පතමි 

දළුලියලන මතක තුරෙක ...💞💞

          

       

           - Nehara - 💞

Report Page