💞💞💞💞💞

💞💞💞💞💞

හිතුවක්කාරි

සෙවනැල්ලත් මඟ හැර යන 

අඳුරේදීත් මා ගාවින් රැදී

නුඹ හිටියද හැම සංසාරෙම

මේ වාගේ මගෙ ළඟටම වී....


ඔබ හින්දා මං ගැයු පෙම් වදන්

දෝරේ ගලා ගියා දෙන්...

නුඹෙන් මං විදිමි හැඟුමන් 

මා හද නිවාලනා...


දවසක් ඒවි අපිත් අපෙ හීනවලට යාවී

ඒ හැම මොහොතේ ළඟින් නුඹ හිටියොතින් ඇතී//


ජීවිතයේ තැන් තිබුණා

අපිට ම අපිවම නැති වුන

ඒ ගැන මං හිතනා විට

කඳුළක් උනනවා මට නොදැනීම....


ඔබ හින්දා මං ගැයු පෙම් වදන්

දෝරේ ගලා ගියා දෙන්...

නුඹෙන් මං විදිමි හැඟුමන් 

මා හද නිවාලනා....


දවසක් ඒවි අපිත් අපෙ හීනවලට යාවී

ඒ හැම මොහොතේ ළඟින් නුඹ හිටියොතින් ඇතී//


සෙවනැල්ලත් මඟ හැර යන 

අඳුරේදිත් මා ගාවින් රැදී...

නුඹ හිටියද හැම සංසාරෙම 

මේ වාගේ මගෙ ළඟටම වී....


දවසක් ඒවි අපිත් අපෙ හීනවලට යාවී

ඒ හැම මොහොතේ ළඟින් නුඹ හිටියොතින් ඇතී//

Report Page