❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️

Bodhi 😍

❤️ හුස්ම තියෙන තුරාවට නුඔ මගේ ❤️



ඒම කීව සැනින් අපි කීව දේ කරා..




තුන්වන දිග හැරුම 🌹❤️


.........................................


කීවා වගේම අපි තුන් දෙනා පොත් ඔලුවේ තියාගෙන ගියා.....


අආ මං ඔයාලට එයා ගැන විස්තර කීවේ නෑ නේ නේද 🤭🤭


ඒ අශේන් වනිගසූරිය ....අමිත් වනිගසූරිය ගේ එකම පුත්‍රරත්නය ...😒


වනිගසූරිය කියන්නේ... ලොකු businessman කෙනෙක් .... මං අහල තියෙනවා එයා පාතලෙටත් සම්බන්ධයි කියල ...අප්පා වගේම නැතැයි පුතා ...පේනවනේ අපට කරපු දේ.....


සසමහර විට මීට වඩා දෙයක් කරන්න තිබ්බා මං කවුද කියල දන්නව නම් ...මොකද වනිගසූරිය කියන්නේ අපේ තාත්තී එක්ක පුදුම තරහකින් ඉන්න මනුස්සයෙක් ...😠


මගේ bestiyo දෙන්න ඇරෙන්න කවුරුත් දන්නෙ නෑ මං හරියටම කවුද කියල ....මගේ ආරක්ෂාවීමට වගේම ඒ කරුම ජීවිතෙන් ඈත් වෙන්න තමා මං මෙහෙම සරලව ඉන්නේ...


නැත්තම් අඩියෙන් අඩියට මං පස්සෙන් එනවා අපේ තාත්තී ගේ හෙන්චයියෝ....මට පෙන්න බෑ උනව...😒😒😒


.....................................................


ඔන්න අපි lecture hall එකට ආවා...


පැය 2.30 විතර මාරන්තික කාලයකින් පසුව lecture එක ඉවර උනා... නිදිමතයි කියන්නේ ඔනේ නෑ ඉතින් යාළුවනේ...😴😴😴😴



මේ රුවී මාර බඩගිනි ... ඒ අනූ...


මටත් රුවී .....🥺


උඋබලට ඉතින් lecture ඉවරයි කියන්නේ එක්කෝ බඩගිනි ...නැත්තම් නිදිමතයි ...🤣🤣


හරි හරි යන් canteen එක පැත්තට .....


අපි තුන්දෙනා canteen එකට ගියා ...අයිනකට වෙන්න තිබ්බ අපේ සුපුරුදු table එකේ වාඩි උනා....


කතා කරන්න එපා අමී අද දවසම කෑම උබ ගනේ උදේ ඉදන් උබ නිසා කෑව කට්ටට ...

☹️☹️☹️☹️☹️☹️


ඔන්න මට ඉන්න යාළුවෝ ..මරු හැබැයි ...


හ්හ්ම්ම් හ්ම්ම් ගේනවකෝ කෑම ඉතින් ......


රුවී..අනූ... දෙන්නම කෑම ගේන්න ගියා...මං සින්දුවක් කියාගෙන වටපිට බල බල හිටියේ .....


එක පාරම මං දෙක්කේ .... අම්මෝ ඒක..මාව ගල් උනා...


අශේන් එයාගේ යාලුවො එක්ක ,canteen එකෙ එහා පැත්තේ ඉන්නවා...

තනියම නෙමෙයි ... කෙල්ල ක් එක්ක...


ඒ කෙල්ල අශේන් ව kiss කරා....😒😒


අනේ අම්මේ මෙහෙමත් එලිපිට love කරනවද... විලිලැජ්ජැවේ බෑ ....


මං තාම එහෙ බලාගෙන ..ගල් වෙලා වගේ...😮😮😮😮


ම් මොකද බන් ඔය කට වහගනින් මැස්සොත් රිංගන්න බැරි නෑ ...


එහෙම කියාගෙන මෝඩියෝ දෙන්නා කෑම අරගෙන එතනට ආවා....


මොනා දිහාද ඔච්චර උබ බලාන හිටියේ අමී....


න්නෑ බන් ...මුකුත් නෑ ...


කකටක් ඇරල කියන්න පුළුවන් ද දෙක්ක දේ... ☹️☹️☹️



අපි කෑම කෑවේ හොද කයියකුත් දාගෙන .....


ඒ අස්සේ මගේ ඇස් හොරෙන් බැලුවෙම අරහේ....


මෙන්න බොලේ මූත් මෙහෙ බලගෙන ...මං ඉක්මන්ට වෙන පැත්තක් බැලුවා ....


කොහෙ බැලුවත් ඇස් නතර උනේම එහෙ.....


එතකොටයි දැක්කේ මේ ගොනා අපේ table එක දිහාට එනවා කියල ...


මගේ හදවත එකසිය ගානට ගැහෙන්නේ මෝනා වෙයිද කියල බයේ...දඩියත් දැම්මා...😥😥😥😥



ඒක දැක්ක රුවී ඇහුවේ මොකද අමී අසනීපයක්වත්ද.... යකෙක් දැක්කල වගේ....🤣


උන් දෙන්නට පෙන්නේ නෑ පිටුපාලා ඉන්න නිසා... නැත්තම් මට කලින් මුන් දෙන්න තමා කලන්තෙ දන්නේ.....


හිටහන් ..මේකි මෙච්චර බය වෙන්න දැක්ක යකා කවුද කියල බලනකන් කියල අනූ පිටිපස්ස හැරුනු ක්ෂනික ආපහූ අපේ පැත්ත හැරුනේ වෙව්ලමින් ....🤣🤣🤣


හොද වැඩේ මට හිනා උනට...


ඒ උනාට අපි බයේ ඉන්නෙ...🥺🥺🥺


රුවී අ..ආ..අශේන් එන්වා...අනූ බොහොම අමාරුවෙන් කීවා...

රුවී කකා හිටිය බනිස් ගෙඩියත් හිර උනා... රුවී පිටිපස්ස හැරිල බලබල අයේ අපේ පැත්තට හැරිලා.කීවේ මොන මරාලයක්ද දන්නෙ නෑ මේ පාත්වෙන්නෙ කියල ......






මොනා වෙයිද ලමායී 🤭🤭🤭🤭 පරිස්සමෙන් ඉන්න ❤️😍

Report Page