❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️

BBodhi 😍

❤️ හුස්ම තියෙන තුරාවට නුඔ මගේ ❤️



මං හැප්පිල තියෙන්නේ සීනිය බැජ් එකේ top ,වගේම ඉන්න නරකම කොල්ලගේ ඇගේ... මට දැන් මොනාවෙයිද කියල දෙයියොවත් දන්නෙ නැතුව ඇති 🥺🥺🥺



දෙවන දිග හැරුම 🌹❤️


.................................


අනේ මට සසමාවෙන්න අයියේ මං දැදැක්කේ නෑ ...🙏🙏

සසමාවෙන්න ....🤣🤣🤣 එහෙම ලේසියෙන් සමාවව ගන්නව ද.....?



කවද ඉදන් ද මං උබේ අයියා උනේ...

ඇඩෙන්න තරම් දැන් මට නම්.. උනා ට කමක් නෑ ගොනා වගේ යනවට මට.......😭

😭

මොනාද මැඩම් හිතන්නේ ආ....

මුකුත් නෑ අයියේ ...

අයියෝ අයේත් කිය උනනේ.. shik මේමත් කටක් වැඩක් නෑ කියල ...😞

අයියේ ........🤣🤣

උබලා 3 දෙනාම first year එකේ නේද ......


ඔඕඔ...ඔව්..

එෙහමද...

උබට දැන් ඔනේ සමාව නේද

..🤣

කියපන් ගරු උතුමාණනී සමාවෙන්න කියල ....උබලා අයේ අපි දකින හැම තැනකදිම එහෙම කියන්න ඔනේ තේරුනාද .....


මුගේ ගෑස් ..😒 හිතුව විතරයි කිවේ නෑ හොදේ 🤭🤭

ඔන්න ඔහේ ඔනේ එකක් වෙන්න කියල කියල දානවා එක...

මට සමාවෙන්න උතුමාණනී ....😞😞


මොකක්ද කීවේ මට ඇහුනේ නෑ ... මචං උබලට ඇහුනද.....

නෑ බන් .....

එඒ ගමන් මුන් මාව ජෝක් එකට අරගෙන...😠😠😠


හ හා හයියෙන් ඇහෙන්න කියන්වා ඉතින් ....

ඔන්න ඔහේ ඔනේ එකක් කියල මාත් හයියෙන්ම කියල දැම්මා....

අහල පහල හැමෝම බලගෙන ඉන්නෙ අපේ දිහා... විලිලැජ්ජැවේ සන්තෝසෙ බෑ කියන්න ඉතින් ....🥺🥺🥺


හ්හ්ම්ම් අන්න එහෙම එනවා.. දැන් යනවා ....

අආ ටිකක් ඉන්නවා ...

ගන්නවා සපත්තු ගලවලා අතට...පොත් ඔලුව උඩින්..


අපි 3 දෙනා මූනෙන් මූන බලගත්තා...

මොකද මූනෙ පෙරහැරක් යන්වද... කීව දේ කරනවා ඉක්මනට ..

නැත්තම් දෙන්නේ රත් වෙන්න මූන හරහා...

🤣🤣🤣🤣🤣🤣


ඒම කීව සැනින් අපි කීව දේ කරා...





..........................

අදට අති නේද ලමයි මහන්සී...හිත හිතනේ ලියන්නේ කලින් ලීව එකක් නෙමෙයි 🙈🙈❤️ පරිස්සමෙන් ඉන්න

Report Page