❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️

BBodhi 😍

❤️ හුස්ම තියෙන තුරාවට නුඔ මගේ ❤️


මං හැප්පිල තියෙන්නේ සීනිය බැජ් එකේ top ,වගේම ඉන්න නරකම කොල්ලගේ ඇගේ... මට දැන් මොනාවෙයිද කියල දෙයියොවත් දන්නෙ නැතුව ඇති 🥺🥺🥺

.....................................





දෙවන දිග හැරුම ❤️🌹........





අනේ මට සමාවෙන්න අයියේ මං දැක්කේ නෑ ...🙏🙏


සසමාවෙන්න ...🤣🤣🤣 එහෙම ලේසියෙන් සමාව ගන්න පුළුවන් ද.....?

අනික කවද ඉදන්ද අඩේ මං උබේ අයියා උනේ....


ඇඩෙන්න තරම් දැන් මට නම් ...මටත් උනාට කමක් නෑ ගොනා වගේ යනවට...😭😭


මොනාද මැඩම් හිතන්නේ ආ....


මුකුත් නෑ ..... අයියේ ..

ආයෙත් කිය උනානේ ... shik මගේ කටටත් ඔනේ නැති දෙයක් නෑ ...😞



අයියේ ...🤣🤣

උබලා 3 දෙනාම first year එකේ නේද ..

ඔඕ....ඔව්...


එහෙමද...

උබට දැන් ඕනේ සමාව නේද ...🤣

කියපන් ගරු උතුමාණනී සමාවෙන්න කියල ....උබලා අයේ අපි දකිනකොට ඒ හැම වෙලේම ඒක කියන්න ඔනේ ආ.....


මුගේ ගෑස් ...හිතුව විතරයි කිවේ නෑ හොදේ 🤭


ඔනේ එකක් වෙන්න කියල ඔන්න ඔහේ කියල දානවා..

මට සමාවෙන්න උතුමාණනී මගේ වරදට....😞😞


ම්ම්මොකක්ද කීවේ මට ඇහුනේ නෑ ...

ම්මචං උබ්ලට ඇහුනද...මේකි කීව එක..

නෑ බන්...🤣🤣 ..



ඒ ගමන මාව බයිට් එකට අරගෙන 😭😭😭


තව හයියෙන් තව හයියෙන් .....කොයි..


ම්මං ඒ පාරනම් හයියෙන් ම කියල දෙම්ම මේ මොන කරුමයක් ද....😠😠😠



අන්න එහෙම ....දැන් යන්න පුළුවන් උබලට... අයේ පෙන්න එන්න එපා ආ....


අපි යන්න හැරුන ....

අආආ..මේ බලපන්කෝ තියෙන හදිස්සිය ....


තුන්දෙනා ම ගනියව් සපත්තු දෙක අතට.......


අපි තුන් දෙනා මූනෙන් මූන බැලුවා ...පේන මානේ හිටිය ඔක්කොමත් අපේ දිහා බලාන...විලිලැජ්ජැවේ බෑ...🥺🥺🥺


කනේ පාරක් ඔනේද උබල ට....

කීව සැනින් අපි සපත්තු අතට ගත්තා ...



අන්න හරි ..දෙන් bag එක ඔලුව උඩින් තියාගනින්...


අපිත් එ විදියටම කරා....


අහල පහල හිටිය උන් හිනා වෙන්න ගත්තා...😭😭😭


ඇයි තොපිටත් මේම යන්න ඔනෙ ද.. කීව පමාවට ඔවුන් හිනාව නවත්තන් තමාගේ වැඩ කරන්න ගත්තා....


දැන් උබලට යන්න පුළුවන් කියලා ඒ නපුරොත් යන්න ගියා...


මොනා උනත් lecture hall එකට යනකන්ම අපට යන්න උනේ අර විදියටමයි.....


ගිහින් ඉදගත්තා විතරයි ...☹️ මහේ මිතුරන්ගේ කජ කජේ පටන් ගත්තා...

උබ නිසා තමා අමී මේ ඔක්කොම ....


හරි හරි සුදු පැටියෝ... මගේ වැරද්ද ... දැන් හොද ලමයි වගේ lecture එක අහන්නකෝ...😘😘😘😘😘


පැය 2.30 ක lecture එකෙන් පසුව කෙලින්ම ගියේ canteen එකට 😁😁😁



මොනා උනත් කාල ඉන්න එපැයි ....


රුවී.. පැටියෝ බඩගින.....

කන්න තමා බන් මේ අවේ....


හරි එහෙනම් ගිහින් අරන් එන්න..කෝ.🥺


අඅද බිල් එක උබේ... උදේ ඉදලා කාපු කට්ටට...😌

හා හා අරන් එන්වකෝ ඉන්න බෑ බඩගිනි ...


ඒම කියල උන් දෙන්න ගියා කෑම ගේන්න ...මං වට පිට බල බල සින්දුවක් කියාගෙන හිටියා...


එක පාරම දැක්ක දෙදෙයින් මාව ගැස්සිලා ගියා...😥😥😥






මොකක් වෙන්න ඇතිද ඒ... පුළුවන් නම් කියන්න බලන්න 🤭🤭🤭🤭 අයේ episode ekakin හ්මුවෙමූ......




Report Page