...

...

Bhanuka Nayanajith

👩‍💻❤️#මිස්_Secretary_And_බොඩිගාඩ්..👮️❤️

👩‍💻❤️දහතරවෙනී කොටස👮️❤️


❤️අහ් තමුසේ ඇයි එහෙම කියන්නෙ අහ්😒😒 


එතකොට කෙමී🙊


💙 එහෙම කියන්නෙ එකී තමා පොඩි කෙල්ලන්ව රවට්ටලා විශ්ලට සපොට් කරන්නෙ😠😡😡😠


💘💖❤️ මොකක්😳 


💮 හ්ම්ම් ඔව් බොස් කෙම් කිව්වා හරී ඒ බැ@$ කෙල්ලො රවට්ටන්නව ජොබ් දෙන්නම් අරකයි මෙකයි කියලා පස්සෙ රාජලා විශ්ලා එක්ක එකතු වෙලා එක්කො රට පටවන්නවා නැත්තම් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි කරවලා මඩම් වලට විකුන්නවා😡😡😡😡


❤️ මොකක් යකො එකීව මරලා මදී නේ වෙ@$😠😡


💖 එක නෙ බන් මන් හිතුවේ අසානේ යවා ගන්න පිරිමී එක්ක ලගින්නවා විතරයි කියලා😠😡


💘 ඒ සිරවටම මන් හිතුවෙත් නැ ශික් 😠😡


💙 අහ් එකිගේ ආසනේ ඉස්සෙල්ලම යැව්වේ කුඩු රාජා තම අහ්😠😅😅 එකත් වයස 16 දී අහ්😠😡😡


❤️ මොකක්😳 


💙 හ්ම්ම්ම් ඒව වැඩක් නැ මන් එකීට පෙන්නම් මන් කවුද කියලා ඉක්මනින් 😠😡


එතකොටම විභාගේ ෆොන් එක අඩන්න ගත්තලු හී🙊


අම්මා ගියා කඩේ

අරගෙන ලොකු කුඩේ

කුඩේ ඇනුනා බඩේ😂💃


🌹 සස් කතා කරන්නෙ👀


💙 අන්සර් කරලා බලපම් අහ්😒😒


🌹 අහ් ඉදහම් හ්ම්ම්


📲📲📲📲📲📲📲📲📲📲📲📲📲📲📲


🌹 හලෝ කියහම් සස්


💗💗 අහ් කෙමී නැද්ද බන් එකීගේ ෆොන් එක ඔෆ් 


🌹ඉන්නවා බන් මොකො සීන් එක


💗💗 මේ රේපිස්ට්ලා වගයක් ගැන කියන්න බන්....


🌹 අහ් ඉදහම් දෙන්නම්..

කෙමී මේ සස් ඉල්ලන්නවා උබේ ලඩේ ඔෆ් ලු😒


💙 අප්පට ඔෆ් උනා තමා මේ ඔක ස්පිකර් දපම් මගේ අත් දෙකෙම මිරිස්


🌹 ඉදහම් 

අහ් සස් කියන්න ස්පිකර් දල තියෙන්නෙ


💗 අහ් කවුද ඔතන තැන ඉන්නෙ හ්ම්ම්


💙 අවුලක් නැ සස් කියපම් 


💗 හම්ම් කෙමී මන් අර වැඩේ බැලුවා හැබැයි ඉන්න එකා ඒ තරම් හොද එකෙක් නෙවෙයි 😎


💮 සස් උබ කියන්න යන්න රංජී ගැන නෙවෙයි නෙද


💗💗 ඌ තමා බන් ඉන්නෙ 😎😳


🌹 අම්මෝ යකෝ ඌ දරුණු වැඩී බන්😠😡


💗💗 වෙන්න එකෙක් මේ හදිස්සියෙම හොයා ගන්න බැ අහ්😞😒😒😒


💙 කමක් නැ සස් මගෙ වැඩේය උ හොදයි උට කියන්න මන් හෙට උදේට උව මීට් වෙන්න එන්නම් කියලා....😒😒😠


🌹💮යකෝ අරකීව හොයා ගන්න වෙන්න එකක් නැ 😳😳😳😳


💗 💗උබලා එවා බලා ගනිම් මන් තිබ්බා බායි😒


💙 ඔකේ බායි😎


කොල් එක ඉවර උනන යුරා


💮 කෙමී ඌ දරුනු වැඩී බන් තව පාරක් හිතපම් 😳😳


💙 හිතන්න දෙයක් නැ ඌ තම හොදම මේ වැඩේට😠😡


🌹 යකෝ ටීනව හොයන්න අපිට පොලිස් බල්ලො දන්න වෙයි මොන්න😰😡


💙 නැ නැ ඔයි මුකුත් වෙන්න දෙන්න නැ ටිකක් සෙල්ලම් කරන්නවා විතටරයි අනික එකීට ඔවාගනන් නැ අහ්😠😡


💮 ඊඉ උබ නම් ඔහොම දරුණු වෙන්න එපා බල්ලො😜


💙 අනේ පලයන් යකො යන්න උන්ට ඔහොම සලකලා මදී ශික් ජරා හැත්ත😠😠😡 


🌹 ඔක්කොම හරී කියමුකො කොහොමද පොඩි ස්කුල් යන්න උන්ව මුන් රවට්ටන් තියෙන්නෙ අහ්😒


💙 හ්ම්ම්ම් නිශ් එක නම් තම හොයන් නෑ එක දැන ගන්න වෙන්න රෑට තමා😠😡


🌹💮 ශික් සක්කිලී 


💙 හ්ම්ම්ම් මන් උන්ට අද මාරයා පෙන්නාලා තමා නවතින්නෙ😠😡😡😡😠


මේ අතරේ කොල්ලො බලන් ඉනෙ මෙයලාගේ කතාව දිහා

බලන් ඉදලා බැරිම තැන අභී


💖 ඔයලා ටිනව රේප් කරන්නද යන්නෙ😱😱


💮 එකිට ඉතින් අතින් අතට ගියපු එකියක් නෙ එකිගේ තව රේප් කරන්න දෙයක් නා😠😡😡


💘 එහෙනම් ඇයි රේපිස්ට්ලා 👀👀👀


🌹 හ්ම්ම්ම්ම් ඔකුන් පොඩී උන්ට පිරිමි ලව්වලා දසවද දෙන්නවා අහ් අපිත් ඒ සෙල්ලම කරන්න තමා යන්නෙ හ්ම්ම්😠😡


💮 හැබැයි අයේ ටීනා හොද මට්ටුවක් වෙයි රංජී කියන්නෙ එසේ මෙසෙ මිනිහෙක් නෙවෙයි අහ්😒😒😠 ගැනියෙක්ට පනපිටින් ආපය පෙන්නවා ඌ අම්මො😠😡


❤️😳😳😳😳😳😳😳😳

 තේව් පුදුමෙන් කෙමී දිහා බලන් ඉන්නවා කෙමී දකින්නවා


💙 තේව් බොසා බයද නෑන පොඩ්ඩට මුකුත් වෙන්නවට😒😒


ඔන්න කෙමීට ඒ ආසේ කලින් ඉරිසියවත් එලියට ඇවිත්🙊


❤️ අනේ මේ අයිසේ තමුසේය පුදුම උනක් නෙ තියේ මන් ගැනයි ටීන ගැනය අහ්😠😡😡


💙 නෑ ඉතින් දුකද දෙන්නෙ නැ නේ අහ්😒😒


💘 නවත්තනවා දෙන්නම මගුල මේ අස්සෙත් මාරා ගන්නෙ නැතුව අහ්😒😒😒😠


යාන් කොල්ල ඔහොම මැද්දට පැන්නලු හී


ඉට පස්සෙ අභී 


💖 මන් නම් හිතුවෙ නැ කෙමී එච්චර දරුණු කෙනෙක් කියලා


💙 ඒ මේ බලන්නකො බන් අභී බොසා කියන්න එක අහ් දරුණු නොවී උන් එක්ක සෙල්ලම් කරම්ම බෑ බොසා... උන් අමු සක්කිලී 😠😠


💮 අභී බොස් තම.මෙකීගේ දරුණු දැකලා නැ හී😂😁


මේ කතාව අස්සෙ විභා


🌹මේ දැන්ටම 7.30යි අපී කැම කලා යන්න රෙඩී වෙමු 9.30ට් අරුන් එයි


💙 හ්ම්ම්ම් ඔව් අපී යමු


💮 ඔකේ බොස් ඔයලා කන්නෙ නැද්ද දැන්ම


💖 අහ් අපී පස්සෙ කන්නම් ඔයල යන්නකො හ්ම්ම් අපී එන්නම්


💙🌹💮 ඔකෙ බොස්


එහෙම කියලා කෙල්ලො ටික ගියලූ🙊🙊🙊


කෙල්ලො ටික ගියම කොල්ලො කතව පටන් ගත්තලු හ්ම්ම්ම්


❤️ ශික් මන් හිතුවේ නැ බන් ටීනා මෙච්චර ජරා ගෑනියෙක් කියලා😠😡😡


💘 සීරාවටම මට අප්පිරියම උනා ශික්😠😡


💖 ගෑනියෙක් වෙලා ඔහොම කරන්නෙ කොහොමද කියලා හිතා ගන්න බැ ශික්😠😠 


💘 මොන්න උත් කෙමීගෙන් ඔකී හොදට ඉල්ලන් කයි


💖 අම්මෝ ඔව් දැක්ක නේ කෙන්තීය විශ්ටයි එකිටයි බුදු සරණයි 😂😂


❤️ හ්ම්ම්ම් ඔව් අම්ම්මෝ එකී මාර දරුනුයි 😒😒මට එත් බයායි උන්ට කරදරයක් වෙයි කියලා හ්ම්ම්


💘උබට විතරක් නෙවෙයි අපිටත් ඒත් උන් කරන්නෙ හරී දේ බන් හ්ම්ම් උන්ව නවත්තනවා කියන්නෙ සමාජට ලොකු පඩුවක් හ්ම්ම්ම්


💖 හ්ම්ම් එක ඇත්ත මචන් අනික උන් ටැලන්ටඩ් බන් බය නොවී ඉමු හ්ම්ම්😒😒


❤️හ්ම්ම්ම් බලමුකො😊


මේ ආතරේ කැම කන්න ගමන් හී


💙 කමලම්මේ කැම ටික නම් සුප්පා අහ් 🙊


👵 සුප්පා කිව්වේ මොක්කද දොනී 😳


🌹 අයියෝ කමලම්මේ අපේ.කෙමී කිව්වේ කෑම රසයි කියලා හී😂😂


👵අනේ මට දොනීලගේ වචන තෙරෙන්නෙ නැ අනේ.... 😳😁


💮 හී කමලම්මට.පුරුදු වෙන්න වෙයි හී😱😱


👵හ්ම්ම් හරී හරී 🙊


💙 එහෙනම් කමලම්මේ අපි උඩට යන්නවා ගමනක් යන්න ඉක්මනින් ලැස්තී වෙල එන්නම්☺


👵හරී දෝනීලා 


🌹 එහෙනම් අපී ගියෝ


එහෙම කියම් තුන් දෙනම උඩට ගියලු ඉක්මනින් ලැස්තී වෙන්න


💙 ඉක්මනින් ලැස්ති වෙයම් හ්ම්ම්


💮🌹 ඔකේ 


එහෙම කියලා තුන් දෙනම රෙඩී වෙන්න ගත්තලු


එකම වගේ කලු ඩෙලිම්👖 එකට කලු ශට් 👚එක ඇදලා කලු කොට් එක දලා කොන්ඩේඑ උන්ඩට කරලා බැදලා බුට් සපත්තු 👢දලා ලැස්තී උනා ලූ හී🙊👀


ඉට පස්සෙ ගන් දෙකෙන් එකක් අනික් එක බුට් එක දා ගෙන්නෙ..... GPS තියෙන්න රිං එකයි.... කට්ටියම කනෙක්ට් වෙන්න තියෙන්න වොච් එකයි දාම් රෙඩී වෙලා ඉවර උනා ලු


මේ අතරේ කොල්ලො ඉස්සරට වෙලා ට්වී බලනො ලු 🙊


ඉක්මනින් ලැස්තී වෙලා ඉවර වෙලා තුන්දෙම 


💙 ගන් දෙකම ගත්ත නෙද ඔක්කොම හරී නේ

😎😎😈


🌹💮 යෑස් අපී රෙඩී😎👿


💙 එහෙනම් අපි පල්ලහට යමු අරුන් එයි තව විනාඩි 20කින් වගේ😈😎


💮 මාස්ක් එක ගත්තද කෙමී😎


💙 යැස් එවා හරී යමු


💮🌹 ඔකේ යමු


ඒ අතරේ කොල්ලො


❤️ තම නැ නේ මුන් 


💘 ඇයි බන් උන් තව වෙලා තියෙන්නවා නේ...


ඔය ආතරේ කෙල්ලො පල්ලහට එන්නවා කොල්ලො දකින්නෙ


💖 ඔය එන්නෙ කියන්නකොටම හ්ම්ම්👀🙊


අභී එහෙම කිව්වම කොල්ලො තුන් දෙනත් පිටි පස්ස බලන්නො ලු🙊


කලුම ඇදලා ඉන්න කෙල්ලගේ අමුතු ලස්සනක් හා ගම්බීරකමක් තිබ්බලු


මේ දිහා කොල්ලො බලන් ඉදියලු කටත් ඇරන් 👀


ඒ අතරේ එතනට ආව කෙමි👀


💙 බොසලා කට වහා ගන්න🙊


💖💘❤️ අහ් 


💙🌹💮 😂😂😂😂😂😂😂


❤️ මොක්කද තමුසේල හීනා වෙන්නෙ අහ් 😒😒 අපී මේ බලන් ඉදියේ යක්කු වගේ එන්න කවුද කියල අහ්😒 නැද්ද මචන්ලා


💖💘 අමා අමා එක තම අපි බැලුවේ 😶😅


ටග්ගලා කොල්ලො වෙන්න ගිය ලැජ්ජවෙන් බෙරුනා ලූ හී


ඒක අහලා කෙල්ලන්ගේ මුනවල් ඇද උනලු😱 පව් නෙද අපේ කෙල්ලො තුන් දෙනා


💙 හකො බොස් එහෙම හිතමු😠😡


💖 අම්මෝ රණ්ඩු එපා දැන් 


❤️ දැන් තමුසේල ගියමා එන්නෙ කියටද අහ්😒😒😒


💙 බොසලාට කිව්ව නේ 5ට මෙතන ඉදියි අපී ඔකේ😒😎


❤️ අහ් බලමුකො😒😒


අම්මා ගියා කඩේ

අරගෙන ලොකු කුඩේ

කුඩේ ඇනුනා බඩේ😂💃

 

ඔය අතරේ විභාට කොල් එකක් එන්නවා


🌹 කියපම් සස්


💗💗 අපී මේ ජයවීර පැලස් එක ලග ඉන්නෙ ගාඩ් එකෙන් එන්න දෙන්නෙ නා


🌹 අහ් ඉදහම් බලන්න 


💗💗 ඔකේ😒😈 


🌹 එහෙනම් තිබ්බ හොදේ 


එහෙම විභා කොල් එක කට් කරම


💙 මොකො සීන් එක


🌹 සස්ලා ඇවිත් ගාඩ් එකෙන් එන්නෙ දෙන්නෙ නාලු


💙 අහ් හරී අපි යමන් ගෙට් එක ලගට ඉතින් 


❤️ අහ් ඉන්නවා මන් ගාඩ් එකට කියන්නම් එවන්න කියලා එයලව😒😒😒


තේව් එහෙම කිව්වෙ එයලට ඔය කොල්ලො තුන් දෙනව බලා ගන්න ඔනී නිසා 


🌹 කමක් නැ බොසා අපි යන්නම් 😎


💘 තමුසේ ඉන්නවකො පැහෙන්නෙ නැතුව😠


🌹 හකො 😠😒


ඉක්මනින් තේව් ගාඩ් එකෙ හෙඩ්ට කතා කරලු


❤️ සුමිත් ඔයා කට්ටියට එන්න දෙන්නවා


🤵 ඔකේ බොස්


❤️හ්ම්ම්ම්ම්ම්ම්


❤️ දැන් එයි එයලා.😒😒


💙 ඔකේ බොස් 


මේ අතරේ කොල්ලො තුන් දෙනා අවලු


💮ඒයි සහෝ අපී මෙහෙ 😌


💗💗 අහ් සිස් කොහොමද ඉතිම්


එතනට අපු සස් ඇහුවේ යුරාගේ කරටත් අත දම් ලූ තෙව්ලව මීටර් නැ සස්ලට තම


සස් යුරගේ කර අත දැම්ම අභී ඉරිසියවට පුපුරන්නවා ලු🙊


💮 ෆයින් ෆයින් තමා😌


💙 ඒ නිශ් මොකො කලින් තම 9 උනෙත් නැ නේ අහ්👀


 💗 අහ් මෙන්න මුන්ට එන්න ඔනී කිව්ව බන් උබලව දැක්කෙ නැ කියල දවස් ගනෙකිම්😂😂


🌹 උප්ස් අනා ඔයල අපිට ඒ තරම් ආදරේ 😌🙈


💗💗 පිස්සුද බල්ලො ආදරේට නෙවෙයි බලන්න ආවේ 😹


💙 එහෙනම් මොන්න අවමගුලකට ද ආවේ කලින් තොපී😒😒


💗💗 හී කෙන්තී ගන්න එපා සුදු අපේ කෙනුල් කොල්ල පව් 😂😂


ඒ කතාව අහලා තේව් පුපුරන්නවා👀


💙 අනේ පල මගෙන් මුකුත් නොහො😒😒😒


🌹 ඒ සස් උබලා අදුර ගන්නෙ නැද්ද අපේ නිව් බොසලව


💗💗 අප්පට හුඩු එකත් අමතක උනා නෙ මේ රිලවීයො දැක්කම හී😱


💙 පල යන්න හිවලො😒😒😒


💮 ඒ ඉදහම් රන්ඩු නොවී මන් අදුරලා දෙන්නම් අපේ බොස්ලව හ්ම්ම්ම්


💗💗 ඔකේ ඔකේ 🙊🙊


💮මේ ඉන්නෙ තෙව් බොසා , මෙයා යාන් බොසා, මේ අභී බොසා


එතකොට බොස් මේයල තමා

💗 නිශ්

💗💗 සස්

💗💗💗 තිශ්


💗 හායි කොහොමද මිස්‍ටර්ස්


❤️💖💘 හයි වරදක් නැ හොදිම් ඉන්නවා


💘 කට්ටිය ඉදගෙනම කතා කර ගන්න හ්ම්ම්


💗💗 තැන්කිව්🙊🙊 


❤️ මොන්න හරී බොමු නෙද තව වෙලා තියේ නෙ


💗💗💗 කන්න බොන්න නම් දූන්නට අපේ කිසිම් තරහක් නැ හී😎😂


❤️අහ් අරුන් තුන් දෙනටම ගැලපෙන තුන් කට්ටුවක් වගේ😂


එහෙම තෙව් කොල්ල හිතුව විතරයි ලු හී


❤️ ඔකේ ඉන්නකො😎 ..............කමලම්මේ කමලම්මේ 


👵 ඇයි බෙබී


❤️ මේ සර්ලා තුන් දෙනට බොන්න මොන්න හරි ගෙන්න


👵 හොදමයි බෙබී

එහෙම කියලා කමලම්ම කුස්සියට ගියලු


කට්ටිය අදුරගෙන ඉවර උනම තේව්ලට තේරුනා සස් නිශ් තිශ් කියන්නෙ කෙල්ලනට හරී යන්න මොංගල් පොරවල් තුනක් කියලා🙊


අදුරගෙන ඉවර උනම නිශ් කට්ටියගෙම් මෙහෙම ඇහුවලු


💗 හ්ම්ම් උබලට අද දවස ගැන්න මොක්කද හිතෙන්නෙ.. 😒😎


🌹 ලොකු වෙනසක් නැ හැමදාම වගේ කට්ටියව බෙර ගන්නව වෙනසකට කියලා තියෙන්නෙ අරුන්ව CID එකට මිසින් වෙන්න එක විතරයු😈👿


💙 නිශ් මට කියපන්කො ළමයි කියක් වගේ කියලද ඔත්තුව ආවේ..😠😡😡


💗 ඔත්තුව අවේ 5ක් වගේ කියලා තමා පොඩි ලමයි වගයල් ස්කුල් එක... කිප්නැප් කරලා කියලා තම අරංචී


💙 මන් ඔකුන්ට අපාය පෙන්නවා😠😡 එතකොට සස් රංජී මොක්කද කිව්වේ අහ්😒


💗💗 හෙට පොට් එකට එයි උබව මීට් වෙන්න..


💙 හ්ම්ම්ම් අපී සෙල්ලම් කරලා බලමු වෙනස් වීදිහකට😅😅😈👿


💗💗💗 අම්මෝ අරුන්ගේ අවසානේ තමා


💙 නැ පිස්සු ද පොඩි අනතුරු ඇගවීමක් විතරයි මෙක😈😎


💮 අනේ සුනඛයෝ උබේ පොඩී අනතුරු ඇගවීමට වඩා හොදයි එක පර මරලා දන්න එක😒😒


💗 / 💗💗 / 💗💗💗 එක නම් සීරා😂😂


කට්ටිය කතා කරන්න ආතරේ කමලම්ම බීම අරම් එතනට එන්නෙ


❤️කමලම්මේ මෙතනින් තියන්න මෙයලා ගනී😙


👵හොදමයි බෙබී 


කමලම්ම ගියට පස්සෙ යාන්


💘 කට්ටියම බොන්න පරක්කු වෙයි


💙 ඔව් ඔව් බීපම්😒😒


එහෙම කිව්ව සෙට් එක බිම බොන්න ගත්තලු


බිම බීලා ඉවර වෙලා කෙමී කිව්වලු


💙 යමන් දැන් පරක්කුයි හ්ම්ම් 😒


💗💗 ඔකේ යමන්


💙 නිශ් මට බයික් එකේ කී එක දිපම් අහ්😌😌


💗 අනේ බන් මන් තම කසදයක් කරගෙන නැ මට දැන්ම මැරෙන්න බැ😨😨


💙 අනේ බල්ලො මේ කී එක දිපම් 😒😒 මගෙ සුකුමාලී අපේ ඩැඩ ගත්ත නෙ නැත්තම් උබේ කී ඉල්ල නැ😒😒😒😠


💗සරී සරී ආ ගනිම් කී එක


💮🌹 අපිටත් කී දෙක දියම් 😌😌


💗💗 අනේ අපේ තරුන ජිවිත 😥😥


💗💗💗 අනේ බොසලා අපී අයේ ආවේ නැත්තම් ඇන්ට්‍රියක් දන්න පොලිස්සියෙ අනේ දුකයි දුකයි😭😭


🌹 බොරූ අඩන්න එපා තිශ් තමුසෙලට මුකුත් වෙන්න නැ ගොන් බුරුවෝ😠😂


💗💗💗 උබලා කියයි කෙල්ලෙක් නැතුව මැරෙන්න උනොත් මගේ පිරිමී කමට නිගාවක්😒😒😒


💙 කුනුහරුප අහ ගන්නෙ නැතුව යමන් සුනඛයෝ අපී එහෙම හයියෙන් යන්නෙ නැ නෙ😶


💗💗 අනේ මගේ මුඛය මොක්කටද ඉතින් තොපී අපිට වඩා වෙගෙම් යන්නො😒😒😥


💙 සරී සරී බ්‍රෝ අද හීමින් යන්න හී🙊


💮 එහෙනම් යමු ලේට් දැම් මාස්ක් එක දා ගනිම්


🌹💙 හ්ම්ම්ම් ඔකේ😒😈 


කට්ටියම කලු පාර මාස්ක් එකක් දලා ගත්තෙ ඇස් විතරක් පෙන්න විදිහය හ්ම්ම්ම්...🙊


💙 එහෙනම් බොසලා අපි කැපුනා හ්ම්ම් 5ට අපි මෙතන ඔකේ බායි😎


💘💖❤️ හරී පරිස්සමෙන් යන්නවාලා සෙට් එකම හ්ම්ම්


🌹💮💙 ඔකේ බොසා බායි ✋✋


💗 / 💗💗 / 💗💗💗අපිත් ගිහිම් එන්නම් බොස්ලා


❤️💮🌹 ඔකේ පරිස්සමෙන් යන්න


කට්ටියම බයික් තියෙන්න තැනට ඇවිත් ෆුල් ෆෙස් හෙල්මට් දාම් බයික් වලට නැග්ගලු


💙 නිශ් නැගහම් බන් දැනටම ලේට් හ්ම්ම්


💗 අහ් ඉදම් එහෙම කියල නිශ් බයික් එකට නැග්ගලු


අනික් 4 දෙනත් බයිම් වලට නැග්ගලු🙊


කොල්ලනට ජෙලස්ලු කොල්ලො ටික කෙල්ලො එක්ක ඔහොම යන්නකොට හී🙊

  

💙 එහෙනම් බොස් උදේට හමුවෙමූ 😎✋


❤️ ඔකේ බායි😒😒😒😒


ඉට පස්සෙ කෙල්ලො ටික කොල්ලන්ගෙන් සමු ගෙන වේගයෙන් මිශන් එකට පිටව ගියලු හ්ම්ම්ම්


කෙල්ලො ටීක වේගය දැක්කම කොල්ලන්ගේ ඇගත් එක්ක හීරී වැටිලා ගියා ලු🙊😈👿


එත් කවුරුත් හිතන්නෙ නැ මේ ගමනින් හැමදේම අනික් පැත්ත පෙරලෙයි කියලා හ්ම්ම්ම්🙊


කෙල්ලො යන්න දිහා බලන් ඉදලා තෙව්


❤️................................................................


මතු සම්බන්ධයි ❤️

 තේව් මොකක් ද කියන්න ඇත්තේ.........?😳😳


ඉයේ කොටස පොඩි තමා 😪 මට සනීප නැ අනේ ඔයලා බලන් ඉන්න නිසායි මන් මේ කොටස ටයිප් කලේ... ටිකක් පරක්කු උනොත් මා එක්ක තරහා වෙන්න එපා පුළුවන් තරම් චුටී කොටසක් හරී දෙන්න බලන්නම්❤️


කමෙන්ට් ලයික් කරන්න හැමොටම තැන්කිව්🙊🙊❤️❤️ 

කමෙන්ට් රිප්ලයි කරන්න බැරි වෙන්නොට සොරී😪

 වැරදි තිබොත් අනිචේ දුක්කෙ තමා හී🙊 


ඉක්මනින් හමුවෙමූ ❤️

බුදු සරණයි 

ලියන මම

තත්👩‍💻❤️🌹

Report Page