❤❤

❤❤

Kavi.

එතන ගොඩක් අය හිටියට මගේ හිත ගියේ එයාට.

එයාව දැක්කම මට එයාවම ඕනි උනා.

අනේ එයාගෙ ලස්සන😍

එයා මාව පිස්සෙක් කරා.

හැම වෙලාවෙ ම මට මතක් උනෙ එයා.

එයා වෙන කාගෙවත් වෙනවට මම කැමති උනේ නෑ.

මට එයාව මගේම කරගන්න ඕනි උනා.

ක්කොහොමහරි මම එයාව මගේම කරගත්තා.

ඒත් 😭



මට එයාව මගේ ගාව තියා ගන්න පුලුවන් උනේ මාස 3 යි.

මම දන්නවා මට එයාව නැති උනේ මගේම වැරැදි නිසා.

දදවසක් හිතපු නැති වෙලාවක එයා




ම්මාව දාලා ගියා.

එදා මගේ අතින් එයා බිම වැටුනා.

Display එක ගියා මගේ 4න් එකේ.

හොද වැඩේ මම එයාව සෙල්ලමට ගත්තට.



අනේ මගේ 4n එක. 😭😭😭😭😭😭


Report Page