📖️

📖️

Akila Lakmal
අභිරහස් දින පොත ~හැදින්වීම


...............

අභිරහස් පරීක්ෂණ කතා වලට කැමති යාලුවන්ට අද ඉදගෙන මම අභිරහස් කතා මාලාවක් දානවා අද මම ඔයාලට මේ කතා මාලාවේ චරිත හදුන්වා දෙන්නම්.

මේ කතාවේ ප්‍රධාන චරිතය තමයි රහස් පරීක්ෂක ශිරාන් සිල්වෙස්ත්‍රෝ, එයාට උදව් කරන යහලුවන් දෙන්නෙක් ඉන්නවා V.T.C එකක උපදේශවරු විදියට වැඩ කරන ඉන් එක්කෙනෙක් තමයි, එලීනා හාපර්, අනිත් එක්කෙනා එරික් වේන්.

ඉතින් මෙම අභිරහස් පරීක්ෂණ තීන්නෙ එරික් ගෙ දින පොතේ සටහන් විදියට ඔයාලට ඒ දින පොතේ තීන අභිරහස් පරීක්ෂණ මොනවද කියල දැන ගන්න ඕන නම් මාත් එක්ක දිගටම ඉන්න.





මොනවා හරි යෝජනාවක්, චෝදනාවක් තියෙනවනම් කමෙන්ට් එකක් දාන්න. 🤗🤗🤗ඉක්මනටම දින පොතේ පළමුවෙනි සටහනින් හමු වෙමු.🙂🙂🙂





~Akila lakmal


Report Page