📖️

📖️

Akila Lakmal
Akila lakmal අභිරහස් දින පොත

අභිරහස් දින පොත ~හදුන්වා දීම *************************************🙏🙏🙏🙏ආයුබෝවන් යාලුවනේ මම අකිල ලක්මාල්, අභිරහස් පරීක්ෂණ වලට කැමති යාලුවන් වෙනුවෙන් ඔන්න අද ඉදගෙන මම අහිරහස් පරීක්ෂණ කතා මාලාවක් දානවා ඔයාලා කැමතිනම් කියවන්න. මේ කතා මාලාවේ ප්‍රධාන චරිතය තමයි ශිරාන්, ශිරාන් සිල්වෙස්ත්‍රෝ එයාට උදව්වට යහල්වුන් දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක් තමයි එලීනා හාපර් අනිත් එක්කෙනා කීත් ෆෙඩ්රික්


ශිරාන් පෞද්ගලික රහස් පරීක්ෂකයෙක් උනත් එලීනයි කීතුයි V.T.C. එකක උපදේශකවරු විදියට වැඩ කරනවා.

*************************************

ඉතින් යාලුවනේ මේ රහස් පරීක්ෂණ තීන්නෙ කීත්ගෙ දින පොතේ ඔයාලට මේ පොතේ තීන රහස් දැන ගන්න ඕනනම් මාත් එක්ක ඉන්න, යෝජනාවක් චෝදනාවක් එහෙම තීනවනම් කමෙන්ට් එකක් දාන්න එහෙනම් අභිරහස් දින පොතේ පළමු සටහනින් හමු වෙමු.





~Akika lakmal


Report Page