🌠🌃

🌠🌃


නුහුරු තාලෙට වචන පැටලෙයි

හෙමින් ගාථා කියමු...

පෝය දවසට පන්සලේ බෝ මළුවේ

පාලුව මකමු...

උපවාස මැද නිදි වරාගෙන

ඇති තරම් තරු ගනිමු...

රාමසාන් සඳ එක්ක තරඟයට

රෑ පුරා කවි ලියමු...




Report Page