😊😊

😊😊

සමහර කෙල්ලෝ ඉන්නවා 😌❤️🌸


අම්මා කෙනෙක් වගේ තමන්ගෙ කොල්ලව පරිස්සම් කරන....😌🖤🌍


කොච්චර වැරදි කරත් 

බැනලා බැනලා

ආයෙම ලගට තුරුල් කරගෙන ආදරේන් ඒ 

දේවල් කියලා දෙන....😌❤️


අසනීපයක් උනාම

කෑවද බිව්වද 

බෙහෙත් ගත්තද කියලා අහ අහා


 හැම තප්පරේම 

හැම විනාඩියෙම

හැම පැයේම

පිස්සුවෙන් වගෙ හිතින් හිත හිත දුක් විඳින....🥺❤️


උඹේ ප්‍රශ්න ඒකිගෙ කරගෙන

ඒවාට උත්තර හොයන්න

උබත් එක්කලම ඉන්න....


අම්මා තාත්තාට පවුලෙ අයට පස්සෙ උඹවම විතරක්

ජීවිතේ කරගත්ත....🙂🖤🌸


උඹේ මත්තෙම නැහීගෙන

උඹටම විතරක් ආදරේ කරගෙන🤗 

උඹ වෙනුවෙන්ම ජීවත් වෙන...❤️


ඔව්...!

මේ වගෙ ගැහෑණු හිත් අද හොයාගන්න හරි අමාරුයි 

දැන් සමාජෙදිනම්....😒🤧


උඹ ඒකිට කොච්චර ආදරේ උනත් උඹ ඒකිට මොන සුරඟනා කතා කිව්වත් ඒකිගෙ ලිමිට්ස් තියාගෙන උඹවත් කන්ට්‍රෝල් කරන් ඉඳී හැමෝගෙම ආශිර්වාදෙත් එක්ක එක ගේකට එනකම්...🙂❤


කසාද බඳිනකම් පොඩි එකෙක් වගේ බලාගෙන

පරිස්සමින් කරන්නෙ

ඇත්තම ආදර කතාවක් විතරයි බන්..🥺❤️🌍


දෙයක් කියන්නම්

උඹට හම්බුනොත් ඔය වගෙ කෙල්ලෙක්

රැකගනින් උඹේ මොන දේ නැති වුනත්...🥺🖤🌍


ලස්සන , සල්ලි දවසක හම්බකරන්න පුළුවන් 

ඒත් ආදරේ හම්බකරන්න බෑ🙂❤️


සමහරවිට ඒ වගෙ කෙල්ලෙක් හම්බුනොත්

මේ ලෝකෙ ඉන්න පිංවන්තම කොල්ලත් උඹ වේවි 🌸🖤🥺


කවී✍️🔥❤️


Report Page