??????

??????

Nehara


අනේ මoදා

මවක් කියන්නේ කව්ද?

එක වතාවකට ආදරේ මහා මෙරක් වගේ

තවත් වතාවකට කියන වචන අහන්නත් අමාරුයි

හැබැයි

 හැමවෙලේම ලග නොසිටියත්

ලෙඩක් දුකක් හැදුනාම ලගින් හොල්ලන්න බෑ

සැබෑම මවකගේ සෙනෙහස

පැටලුණු නූල් පන්දුවකට සමානයි

ඒ ඇයි දන්නවද?

පටන් ගන්න තැනයි අවසානයි

තේරුම් ගන්න තියා හිතා ගන්නවත් අමාරුයි ....................💞💞💞💞

-Nehara -

Report Page