Cyber වැඩ්ඩෝ ඇරඹුනු හැටි, Cyber වැඩ්ඩෝ ගොඩනැගුණු හැටි ගැන තොරතුරු මම මීට දවස් ගණනකට පමණ කලින් Cyber වැඩ්ඩෝ අපේ ගමන හරහා පාඨක ඔබ සමග බෙදාගත්තා ඔබට මතක ඇති. ඒ ලිපිය පළවෙලා දවස් කීපයක් ගතවෙලා නිසා, වෙබ් අඩවියකින් නොනැවතී ඇප් එකක් දක්වාත් Cyber වැඩ්ඩෝ විහිදුණු ආකාරය ඔබට කියන්න දැන් හොඳ කාලය.

2021 දී ඇරඹුනු Cyber වැඩ්ඩෝ , එදා පටන් ඔබත් එක්ක එකතු වෙලා ලොකු දුරක් ඇවිත් තිබෙනවා. ආරම්භයේ දී අප්‍රසිද්ධ වෙබ් අඩවියක් වෙලා සිටියත්, අද වන විට මසකට පාඨකයින් විශාල ප්‍රමාණයක් පැමිණෙන, කියවන වෙබ් අඩවියක් බවට පත්වෙන්නට Cyber වැඩ්ඩෝ අපට හැකියාව ලැබිලා තිබෙනවා. ඔබේ විශ්වාසය ඒ අයුරින් දිනාගන්නට අපට හැකි වන්නට ඇත්තේ දැනුම සහ වින්දනය රසවත් හා විශ්වාසනීය අයුරින් සපයන්නට අප ගන්නා මහත් උත්සාහය නිසා බව Cyber වැඩ්ඩෝ Founder @oshan විශ්වාස කරනවා.

කොහොම නමුත්, අද කතා කරන්න සූදානම ඒ ගැන නෙවෙයි නේ. ලිපියෙ අරමුණ පාඨක ඔබට cyber වැඩ්ඩෝ ඇප් එක ගැන කියන එක යි. කෙලින්ම කිව්වොත්, cyber වැඩ්ඩෝ අපි app එකක් හැදුවා!

කාලයක් පටන්ම ඔබ අතරින් සැලකිය යුතු පිරිසක් අපෙන් විටින් විට cyber වැඩ්ඩෝ ඇප් එකක් හදන්න කියලා ඉල්ලුම් කළා. ඒ නිකම්ම නෙවෙයි, ඇප් එකකින් ඔබට ලැබෙන වාසි ගැනත් අපට දැනුම් දෙමින්. ඔබේ ඉල්ලීම්වලට "ඔබේ අදහසට ස්තුතියි" කිව්වා මිස, cyber වැඩ්ඩෝ පාර්ශවයෙන් සාධනීය යමක් සිදුවුණේ නැහැ කියලා ඇතැම්විට ඔබ අමනාප වෙන්නටත් ඇති. මොකද ඔබ ඇතැමෙක් අප වෙත මේ අදහස ඉදිරිපත් කරලා මාස ගානකටත් වැඩියි.

පාඨක ඔබ අප වෙත මේ අදහස ඉදිරිපත් කරන්නටත් කාලයකට පෙර යි Cyber වැඩ්ඩෝ අපි ඇප් එකක් හදන අදහස සැලකිල්ලට ගත්තේ. නමුත් ඔබේ ප්‍රතිචාරය කොහොම වෙයි ද කියන එක නොදැන සිටි නිසා ඇප් එකක් ගොඩනැගීමේ අදහස ක්‍රියාත්මක වුණේ නැහැ. ඉතින් Cyber වැඩ්ඩෝ ඇප් එකක් සම්බන්ධව අදහස් සහ ඉල්ලීම් පාඨක ඔබ වෙතින් දිගින් දිගටම ගලාගෙන එද්දී අපි ධෛර්යයමත් වුණේ නැහැ කිව්වොත් ඒක බොරුවක්. අදහසකට සීමා වෙලා තිබුණු cyber වැඩ්ඩෝ ඇප් එක නිර්මාණය ඇරඹුනේ ඔබේ ඒ සහයෝගය සහ උද්යෝගය නිසා යි.

හැබෑවටම ඇප් එකක් අවශ්‍ය ඇයි? වෙබ් අඩවිය හරහාම ලිපි කියවන්න පුළුවන් නේ ද? ඔබ ඇතැමෙක්ට ඔය ගැටළුව මතුවෙන්නට ඇති. ඇත්ත, වෙබ් අඩවිය හරහාත් ලිපි කියවන්න පුළුවන් තමයි. හැබැයි,

හැබැයි,

සමහර වාසි ලැබෙන්නේ ඇප් එකකින්ම විතර යි.

මූලිකවම, app එක හරහා ලිපි කියවද්දී වැයවෙන data ප්‍රමාණය, වෙබ් අඩවිය හරහා කියවද්දී වැයවෙන ඩේටා ප්‍රමාණයට වඩා අඩු යි. වෙබ් අඩවිය හරහා කියවද්දී ඇතිවන ලිපි නොපෙනී යෑම වගේ ඇතැම් ගැටළුත් app එක භාවිතාවෙන් විසඳෙනවා. ඊට අමතරව,ගොඩක් හොද Features @oshan අපේ App එකට එකතු කරල තියෙනව.

Cyber වැඩ්ඩෝ ඇප් එක හරහා Tech Newa ප්‍රමාදයකින් තොරව කියවන්න පුළුවන්.

වාසි අංක 01 : Cyber වැඩ්ඩෝ ඇප් එක ඔබට අවශ්‍ය පරිදි Catagory කරගන්න පුළුවන්. ඒ කිව්වෙ ඔබට අවශ්‍ය යම්කිසි Category හෝ ඔබ කැමති ආකාරයේ ලිපි පමණක් කියවන්නට හැකි අයුරින් ඇප් එකේ සෙටින්ග්ස් හදාගන්න පුළුවන්.

උදාහරණයක් විදියට, ඔබ කියවන්නට කැමති Games ගැන පළවන News පමණක් කියලා හිතමු. Cyber වැඩ්ඩෝ ඇප් එක හරහා එවැනි තොරතුරු අඩංගු ලිපි පමණක් ඔබට suggest වෙන විදියට settings සකස් කරගන්නට පහසුකම තියෙනවා. 

වාසි අංක 02 : Offline mode එක. ඉන්ටර්නෙට් පහසුකම නැති අවස්ථාවක දී ලිපියක් කියවන්නට අවශ්‍ය නම් ඔබට කරන්නට තියෙන්නේ අන්තර්ජාලයට සම්බන්ධ වුණු අවස්ථාවක ලිපි සේව් කරගන්න එක යි. මේ පහසුකම හරහා, ඔබට ඉන්ටර්නෙට් පහසුකම නැති වෙලාවක වුණත් ඔබේ ප්‍රියතම ලිපි, විඩියෝ පරිශ්‍රිලනයට අවස්ථාව ලැබෙනවා.

වාසි අංක 03 : Night mode. දීප්තිමත් දුරකථන තිරයක් දිහා වැඩි පැය ගණනක් බලා සිටින එකේ සෞඛ්‍යමය අවාසි බොහොම යි. මේවා නින්දට බාධා ඇතිවීමේ, අවධානය අඩු වීමේ ඉඳලා දෑසට දැනෙන වේදනාව දක්වා පරාසයක පැතිරෙනවා. Cyber වැඩ්ඩෝ ඇප් එකෙන් night mode පහසුකම ලබා දෙන්නේ ඒ නිසා යි. පාඨක ඔබෙන් සැලකිය යුතු තරමක් දෙනා ලිපි කියවන්නේ රාත්‍රියේ දී බව අපි දන්නවා. Night mode එක රාත්‍රියේ දී ලිපි කියවීමේ දී පහසුවක් වේවි.

“මේකේ වාසි විතරම ද? අවාසි නැද්ද?”

තියෙනවා.

ඇප් එක මෙගා බයිට් 10 ක්.

“10MB? ඒක ඉතින් අවාසියක් වෙන්නේ කොහොමද?? පොඩි ඉඩයි නේ යන්නේ?”

ඉතින් ඒක තමයි කියන්නේ!

Cyber වැඩ්ඩෝ ඇප් එක නිකුත් කෙරුණේ 2022 ජනවාරි 2 දින දී යි. විවිධ features ඇප් එකට එකතු වෙමින් පවතිනවා වගේම, ඉහත සඳහන් කළ features සියල්ලමත් ඉදිරි කාලය තුළ ඇප් එකට එකතු වෙන්නට නියමිත යි.

Cyber waddo

Report Page