🕊️🕊️🕊️🕊️🕊️

🕊️🕊️🕊️🕊️🕊️

Rashmi Navodya

හීනෙන් ඇවිදින්නම්😊🥀

January 10, 2022 by Bini mminupama❤️

https://telegra.ph/-01-10-494


1.කොටස



"දුව........නැගිටින්න .තාම නිදි මේ ලමයා😑


🙂හපොයි සාම්ත මොන වාතයක්ද ,අප්පා මේක .නිවාඩු දවසටවත් සුට්ටක් දොයිය ගම්න නෑනේ.


"ඇයි අම්මා මේ පාන්දර කෑ ගහන්නේ


"අනෙහ් ලමයෝ ..මතක නැද්ද ලමයෝ අද දවස😕


😬කිරි අප්පට බල්ලෝ බුරපිය.අද අයියා කොව්වගේ හැපි බර්ත්දේ එකනි.අනේ සෙනුලියෝ උබට මේක අමතක උනානේ.සැක් උබනම්


"මගෙ ගොන් මොලේට බැනගෙන මූන සෝදගෙන අයියා එක්ක යන්න ලෑස්තිවෙන්න.


.........ආ ඔයාලට කියන්න අමතක උනානේ,මගේ සුම්ටි අයියාගෙ නම කෙවින් නිමාශ😉 නම වගේම කොව්වත් ලස්සනයි හොදේ,,,,,,සුට්ටක් සුදුයි😄ඒ වගේම ගොඩක් උසයි..හැබැයි මං අයියට වඩා ලස්සනයි හුදේ😌ආහ් එයා bank එකක job එක කරන්නේ.


මේ ලෑස්ති වෙන්නේ පන්සල් යන්න හුදේ😜අද අයියාගෙ හැපි බර්ත්ඩේනේ..

මං ඉතින් සින්දුවක් කියාගෙන කාමරේ ඉද්දි 😳එකපාරටම දොර ඇරගෙන ආපු කෙනා දැකලා මං බය උනා......





😄ඒ ආවේ කවුරු වෙන්න ඇතිද ම්ම්ම්ම්ම්ම්..........

අනිත් එපියෙන් බලමුකෝ කව්ද කියලා..........


පළවෙනි කතාව හින්දා හුඟක් අඩුපාඩු ඇති🥺❤️❤️❤️කමෙන්ට් එකක් හලාගෙන යන්නකෝ❤️❤️❤️❤



..............................................

Report Page