❤🌸🙂

❤🌸🙂







රිදුනා හුගාක් රිදුනා




මොනා කරන්නද 




ඔව් ඇත්ත වෙන්න ඇති



ඔන්ලයින් යාලුකම් හැමදාම ස්තීර නැතිව ඇති



ඒත් ඒ බැදීම



ඒ අලංකාර බැදීම




තාමත් හිතේ තියේවි




ඔන්ලයින් යාලුවො



හොද අයත් ඉන්නවා නරක අයත් ඉන්නවා


ඒත් හිතටම බැදෙන යාලුවො ටිකම දෙනයි ඉන්නෙ



එයාලත් රිද්දද්දි රිදෙනවා



මොකද අපිත් මනුස්සයෙක් නිසා



ඒත් ඒ බැදීමට හැමදාම ආදරෙයි



ලගින් ඉන්නවාට වඩා සමහර දේවල් ලස්සන ඇති දුරින්


ලගින් හොද මූනක් පෙන්වන් ඉන්න අයට වඩා ඔන්ලයින් යාලුකම් හොදයි


ඒත් එයාලත් රිද්දද්දි


මොනා කරන්නද.................



සතුටින් ඉන්න හැමදාටම



මොන ප්‍රශ්න ආවත් සතුටින් ඉන්න......




නිමි....

මම රවීන්දි 🌸❤

Report Page