🕊️🕊️🕊️🕊️🕊️🕊️

🕊️🕊️🕊️🕊️🕊️🕊️

Rashmi Navodya

හීනෙන් ඇවිදින්නම්😊🥀

January 10, 2022 by Bini minupama❤️

හීනෙන් ඇවිදින්නම්😊🥀





හායි ලමායි 🙃.....

මගෙ පළවෙනි කතාව තමයි මේක😁හීනෙන් ඇවිදින්නම් ..

හෙට ඉදන් මං කතාව දෙන්න බලාපොරොත්තු වෙනවා .අඩු පාඩු තියෙනවා නම් කියන්න 😁❤




මුලින්ම කතාව ගැන මෙහෙම හදුන්වන්නම්කෝ..කතාවෙ ප්‍රදාන චරිතෙ තමයි සෙනුලි අහස්නා වීරසූරිය🤗


උසින් පොඩ්ඩක් අඩු ,සුදු පාට ,කොන්ඩේ පොඩ්ඩක් කොටයි හැබැයි😁මෙයා මේ පාර කලා විශය දාරවෙන් A/l ලියන්න ඉන්නේ...පවුලේ ඉන්නේ අම්මයි ,අයියයි විතරයි ,තාත්තා නෑ😢

      දැනට මේයා ගැන විස්තර මෙච්චරයි



අනිත් චරිතේ තමයි රදීශ් සස්මිත වීරසින්හ😌මෙයා ගැන කියනවනම් පෙන්ස් ..උසත් නැති මහතත් නැති😂හෝ හෝ ඒ කියන්නේ අනේ මන්දා ඔයාලා හිතාගන්නකෝ එයා මොන වගේද කියලා..පොඩ්ඩක් සුදුයි මෙයා .මොනා උනත් කොල්ලා හැන්ඩියා .මෙයා ගැන මෙච්චරයි හුදේ....ඉතුරු විස්තර ඉදිරියට..




තව කතාවෙ චරිත කීපයක් තියේ 😁❤️ 


........කෙවින් නිමාශ වීරසූරිය🤗 = සෙනුලිගේ අයිය


........මෙතුනි නිමායා,සෙතුනි සනුදිමා😌 = සෙනුලිගේ බෙස්ටියෝ දෙන්නා


......නෙතුම් ආකර්ශ 🙃 = රදීශ්ගේ බෙස්‍ටා




ඔහොම තමයි ඉතින් කතාව ගැන විස්තර .......මොකෝ කියන්නේ කතාව ඉස්සරහට ඕනේදෝ😊❤️




කමෙන්ට් කරගෙන යමූ.......❤️❤️❤️❤️

Report Page