🥰💙🥰💙🥰💙

🥰💙🥰💙🥰💙

🚔මැන්ඩිස්🚔

😋💙😋💙😋💙😋💙😋

මිතුදමක සබැදියාව 💖

✳️ පෙරවදන ✳️


💙😋💙😋💙😋💙😋💙


🙈🥰🙈🥰🙈🥰🙈🥰🙈


සදු... 😎🙈🌸


වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගෙදර බඩ පිස්සි.. 😂💔 අයියයි අක්කයි තමා මට ඉන්නේ . ඒ දෙන්නගේ කල වයස හරි කියලා පරස්තාවක් කොරන් ගියා නොවැ ගෙදරින්...🥲 දැන් අහිංසක මන් ගෙදර රජ කරගෙන තමා ඉන්නේ... 👸🏻


ඉබ්බි....🐢✨♥️


මෙයා තමා අපේ සෙට් එකේ ලොක්කි.. අම්මාට වඩා මන් ගැන හොයනවා. වෙලාවකට නම් හෙන පණ්ඩිතයි😂💔. මන් කරන ගොන් වැඩ මට තේරුම් කරලා දෙන්නේ ඉබ්බි තමයි ඉතින්🤐🥴 ඒ උනාට මන් ඒවා පිලිපදින්නෑ . මොකද මන් හෙන පණ්ඩිතයිනෙ😌


මද්දු....🥰😚💜


සෙට් එකේ දෙවෙනියා. මෙයාට හිටියා ප්‍රාණ සම යාලුවෙක් කලින්😂💔 ඒක මතක් කරනකොට අම්මෙ මෙයාගෙ සතුට ( මරන්න පුලුවන් නම් මාව මරයි ) 😂 ඒ තරමටම ආදරෙයී එයාගෙ කලින් බොක්කට💔 මෙයා හිතන් ඉන්නේ රූප සුන්දරී කියලා .එහෙම හිතුවට ඉතින් වරදකුත් නෑ. 😇


පොඩ්ඩි.... 💝🤠💋


සෙට් එකේ බාලයා . ඒ උනාට හිතන් ඉන්නේ ලෝකෙන්ම වැඩිහිටියා කියලා.වෙලාවකට දෙනවා දාර්ශනික ටෝක් නිකන් මෛත්‍රීපාල වගේ😂💔 ( අනේ අහිංසක සිරි අයියා)


••••••••••••••••••••••••••••••••••••••


මේක ඉතින් මගේ 1st story එක. අඩු පාඩු ඇති සමාවෙලා ඒ අඩු පාඩු මට පෙන්නලා දෙන්ටෝ...



✨♥️✨♥️✨♥️✨♥️✨


✍... අනූ...✍


💙😋💙😋💙😋💙😋💙

(එක කුස නූපන්නට

මහ මෙරක් වූ සෙනෙහසක ෆැන්ටසිය.... 💞)

Report Page