📌𝔽𝕣𝕖𝕖 𝕀𝕟𝕥𝕖𝕣𝕟𝕖𝕥 යන්නෙ කෝමද🤔?

📌𝔽𝕣𝕖𝕖 𝕀𝕟𝕥𝕖𝕣𝕟𝕖𝕥 යන්නෙ කෝමද🤔?

࿓࿔ᦓꪊρꪊꪀ ࿓࿔®

📌𝔽𝕣𝕖𝕖 𝕀𝕟𝕥𝕖𝕣𝕟𝕖𝕥 යන්නෙ කෝමද🤔?


💞එහෙනම් ඔයා ගාව ඔයාගෙ Sim එකට මොකක් හරි Package එකක් Active කරල තියන්න ඕන.


⭐️Wԋαƚʂαρρ Pαƈƙαɠҽ

⭐️FαƈҽႦσσƙ Pαƈƙαɠҽ

⭐️YσυƚυႦҽ Pαƈƙαɠҽ

⭐️Zσσɱ Pαƈƙαɠҽ


(සැ.යු. Mobitel Zoom, Mobitel Youtube, Dialog Facebook සදහා vpn company වලින් block කර ඇති නිසා ඒවාට භාවිත කල නොහැක. අනෙක් සියලුම package සදහා පුලුවන්.)


ඔය වගෙ මොකක් හරි Package එකක් Active කරල තියනම් ඔයාට ක්‍රම දෙකකින් Free Internet යන්න පූළුවන් 😉


🚨මුලින්ම ඔය පහළ තීන link දෙකෙන් ගිහින් කැමති එක app එකක් install කර ගන්න.


1.Http Injector -


https://play.google.com/store/apps/details?id=com.evozi.injector


2.Sockshttp -


https://play.google.com/store/apps/details?id=com.slipkprojects.sockshttp


3.V2ray NG -


https://play.google.com/store/apps/details?id=com.v2ray.ang


🚨Http Injector ගත්තනම් .Ehi ෆයිල් දාන්න ඕන.ඔයාගෙ පැකේජ් එකේ නම තියෙන (Ex: Whatsapp package එක ගහල තියනම් Whatsapp Ehi එකක්.)file එක ගන්න


🚨Sockshttp App එකට .sks Files


🔥Channel එකේ හැමදාම ehi දානව. ඔයාට ඕන file එක උඩ එබුවම import වෙයි.


🐡ehi - Whatsapp එකේදිම Open කරන්න පුළුවන්


🐡sks- Sockshttp app එක ඇතුලට ගිහින් Import දෙන්න.


🐡V2ray- V2ray NG එකට වගේම Http injector එකටත් පුළුවන්.


App එකේ ඇතුළට ගියාම start කියල තියනවා... Phone එකේ උඩින් key icon එකක් වැටෙවි....💖එහෙනම් වැඩෙ හරි..දැන් ඔයාට ඕනම site එකකට යන්න පුළුවනි.

(සැ.යු.sim එකේ data,සල්ලි නැති වෙන්න ඕනේ තිබ්බොත් ඒවා කැපෙනවා)


Files ගන්න

📌𝕁𝕠𝕚𝕟 𝕋𝕖𝕝𝕖𝕘𝕣𝕒𝕞 - https://t.me/Premiumvpnfiles


📌𝕁𝕠𝕚𝕟 𝕎𝕙𝕒𝕥𝕤𝕒𝕡𝕡 - https://whatsapp.com/channel/0029VaAVX4RE50UjW2y3dv2J


📌️𝕆𝕦𝕣 𝕍𝕡𝕟 𝕗𝕚𝕝𝕖𝕤 𝔹𝕠𝕥 - https://t.me/Supunhasaranga_bot


#premiumvpnfiles

Report Page